෴..Latest HUTCH COUPLE Package..෴

Mr.RAJ

Member
Sep 8, 2014
133
6
0
Colombo, Sri Lanka
o52gc5.jpg



dpwd36.jpg



මිළදී ගන්නා සියලුම සිම් පත් අතර ලබාගන්නා ඇමතුම් සම්පූර්ණයෙන්ම නොමිලේ..

ලබාගන්නා සෑම සිම් පතක් සදහාම Rs.500 ක රීලෝඩ් මුදලක්..

සෑම මසකම 1 GB Data නොමිලේ..

මේ ඔක්කොටොම මාසෙටම යන්නෙ Rs.300 ක් විතරයි..

මෙය පෙර ගෙවුම් (Prepaid) පැකේජයක් වන අතර අවශ්‍ය නම් ඉල්ලුම් කිරීමකින් මාසික බිල් පතක් වුවද ලබාගත හැක.


පැකේජ් එක නවත්තන්න කලින් ගන්න එවුන් ඉක්මනට ගනිල්ලා..!!

PM me or Call me Now - 078 678 2 678
 
  • Like
Reactions: strsraj

pasindu838

Member
Feb 5, 2015
6
0
0
HOMAGAMA
math use karnne hutch couple sim akak gatte 2012. maseta math 300 reload karanwa ath data nam labenne na sms 200 free denawa achcharai. call free nisa patta :rofl: