෴ Torrent එකක් ඬිරෙක්ට් බාන්න සුපිරි සයිට් එකක්

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,731
    5,218
    113
    අපේ ගෙදර
    elaaaaa.........machaaaaaaaaaan

    Lxw6U.gif
     

    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara

    අදත් දෙන්නද Torrent File එකක් Direct බාගන්න පුලුවන් සුපිරිම සයිට් එකක්. මේ සයිට් එකෙන් බාද්දි Download
    Speed එක අඩුවක් නොවී අපිට Full Speed එකෙන්ම බාගන්න පුලුවන්. ඒත් මේකෙත් පොඩි අවුලක් තියනවා මේකෙ Free
    Acc එකකින් සතියකට බාගන්න පුලුවන් දත්ත ප්‍රමාණය 5GB


    JD8dZ.jpg


    සයිට් එකට මෙතනින් යන්න



    මේකේ වෙන්න පුලුවන් ක්‍රම දෙකකට
    1}} FB , Twitter , Yahoo , My Space , Google ..... වගෙ Acc තියනවානම් ඒකට ඔතන
    තිබෙන Icon එක කරලා Log වෙන්න.

    2}} Invite Code මගින්

    ඔයගොල්ලො Reg වුනාම ඔයාලටත් Invite Code 7ක් හම්බ වෙනවා ඒවා මෙතන දාන්න මොකද ඒක අනිත් අයට උදව්වක් වෙනවා.

    මෙන්න මගෙන් Invite Code ටිකක් මේවා දීලා REG වෙන්න.

    LPBXEXUW0
    A86PGY69H
    LH14BTX8B
    5SEQXZGGY
    ZF544EWEH
    HY3V5MZDS
    HOV6YYB4L
    WQ00ORPUB
    474F2L9RT
    T5W4UPC8J
    QVTBLCHTB
    BHAUADKME
    C75LVR090




    මෙහෙමයි වැඩේ වෙන්නෙ මම Screen Shot දාන්නම් ලේසියිනේ.

    7d2sM.jpg


    REG වෙන ක්‍ර 2

    0xtqv.jpg


    4UZim.jpg


    බාගැනීමට ඕන Torrent එකේ Magnant Link එක හරි Copy link Location එක Copy කර ගන්න.

    UULHI.jpg


    Paste කරලා Download Click කරන්න.

    ijd88.jpg


    දැන් ඉතින් වැඩේ ගොඩ

    fiRlx.jpg


    ibCwn.jpg


    උපුටා ගත්තෙ

    Code:
    http://goo.gl/vClg5

    Z7KaN.png

    Pfwv4.gif

    RpmeX.gif

    EIOqS.gif




    rep+++ ela