෴ University විත්ති ෴

S 3 ක් තියන් උෟ APPIT A 3 ක් අරන් මට


උපුටා ගැනිමකි...

කිරියෙන් කාලා පැණියෙන් අත හෝදලා නෙවෙයිනෙ මස්සිනා අපි සරසවියට වැඩම කළේ... නිදි වරාගෙන, මතක වනපොත් කරගෙන, ලියලා ලියලා ආපු ගමනක මං සලකුණුනෙ හැමතැනම තියෙන්නෙ. ඒත් කණාවටත් ඕනි කෙනකුට වියදමින් යන්න පුළුවන්.

බේ‍රායිලර් උපාධි නිකේතන” මේ ආශ්චර්යවත් දේශයේ තියෙනවා. මේවට යන්න නිදි වර වර පාඩම් කරන්න, තරගකාරී වෙන්න කිසිම දෙයක් ඕනි නැහැ. එක දෙයයි ඕනි. ඒ “සල්ලි”. ඒවා Ok නම් බත් කන හරකෙකුට වුණත් “පෞද්ගලික සරසවියකට” අඩිය තියන්න, උපාධිය ලබන්න පුළුවන්. අඩියෙන් අඩිය උපාධි විකුණන ක්‍රමයක, අතරින් පතරවත් “නිදහස් අධ්‍යාපනය” රකින්න ඕනි කියන අරගල කරන මිනිස්සු හුඟක් වටිනවා. රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියට කුඩම්මගෙ සැලකිලි පුදන පාලකයෝ පෞද්ගලික විශ්වවිද්‍යාල ආශාවෙන් සිප වැලඳ ගන්නවා. ආයෝජකයන්ට මල් පුදනවා. “නිදහස් අධ්‍යාපන අයිතිය” වෙනුවෙන් පාරට බහින - උද්ඝෝෂණ කරන අඛණ්ඩ උපවාස කරන සරසවි සිසුන්ට කඳුළු ගෑස් ගහනවා.

අධ්‍යාපනය සමාජ අයිතියක් වෙන්නෙ හැමෝටම පොදුවේ භුක්ති විඳින්න පුළුවන් නිසා. ඒක එක පිරිසකට විතරක් මුදල් දීලා හිමිකරගන්න පුළුවන් නම් ඒ වෙනස්කම මහා අපරාධයක්!

2011දී “පෞද්ගලික විශ්වවිද්‍යාල පනත” ඉදිරිපත් වුණත් බහුතරයක සමාජ විරෝධය මැද ඒක හකුළා ගන්නවා. මෑතකදී ගැසට් පත්‍රයක් විදියට වෙස් මාරු කරගත්තෙත් ඔන්න ඔය පනතමයි. “මාලඹේ, අ.ධ්.

ලස්සනම වැඩේ තවත් පිරිසක් පෞද්ගලික කඩේකට ගිහින් ඉගෙනීමට මහන්සි නොවී සල්ලි එක්ක හාන්සි වෙනවා.කොළඹ ඉන්න ‘හාරිස්පත්තුවෙ කෙල්ලෙක්’ මහපොළයි- කරන ටියුෂන් සල්ලියි එකතු කරලා නංගිවයි මල්ලිවයි නඩත්තු කරන අහසක් යට R.I. (Royal Institute) යන තව එකෙක් සෙට් එක එක්ක ක්ලබින් පාරක් දාලා fb එකේ Like හොයනවා.:frown: මෙක තමයි සිරා කතාව:lol:

විමලධර්ම නේවාසිකාගාරය - ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
දවසක් ගාණෙ විකුණන ශ්‍රමයට හරියන්න දශමෙක තරම්වත් වැටුපක් නොලබන මවුපියන්ගෙ දරුවෝ A3ක් අරගෙනත් තක්බීර් වෙද්දි, මොළේ උඩ ඉඳගත්ත මිනිසුන් දැන්වත් ඔළුව කෝ කියලා හොයන්න ඕනි! මොකද “සරසවියෙ දුක - සැප අහිමි වෙන අයිතිය” ගැන කැක්කුමක් දැනෙන්නෙ ළතෙත් හදවත් එක්ක ඒකාත්මික වන ළයාදරයන්ට විතරයි!!.


බන්ඩගෙත් හිතෙ තිබුනු දෙවල් ටිකක් කවුරු උනත් උත්තමයෙක් බොක්කට වදින්නම ලියලා......පට්ටයි මචං පට්ටයි........:)
 
Last edited:

mzonerz

Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    apita oka wenas krnna be habei mchn godak kattiyata pahu wela hari JOB hambenwa....govermnt job..APPit acbt yan kiyen keedenada bn lankawe job krnne anith ewun okkoma ynwa rata....mama campus neme uba uda kiypu s4 porak.. neme but mama appit wat acbt wathsalli power eka mchn apita wens krnna be .......ekai atta ktwa but a lamainge amma thattla gan hoyala baluwo bahutharayk campus walin out wela ....hoda job set wela goda apu minisssu...a demawpiyo lamainta duk widinna denna kamati ne hariyta ubalage ammala ubalata wage. ammala noka..apita kawanne ekane....anika ubata salli tibot ubat mchn ..................... $$$$$$.ubalata budu sarni..mge campus giya kisima yaluwekta mchn me wenakota wradila ne...!!!
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    බුක්මාර්ක් පාරක් දාගත්තා..හෙමීට කියවන්න ඕනේ..
    11.gif
     

    duli_ultimate

    Member
    May 13, 2011
    184
    9
    0
    Colombo
    හැමතැනම තියෙන්නේ බොරු පයන්නවල් විතරයි. ගවර්මන්ට් කැම්පස් ඉන්න එකාල සතියකට පාරක් සෙට් වෙලා ගල් බෝතල් ගහන්නෙත් මහපොලේ සල්ලි වලින්ද දන්නේ නෑ! ප්‍රයිවට් කැම්පස් යන උන්ට සල්ලි ගැන තැකීමක් න උන් දෙමාපියන්ගේ සල්ලි කාබාසිනියා කරනවා. තව උන් සෙට් එකක් මෙතන පුක ඉරාගෙන කැම්පස් ගැන වාද කරනවා. මටනනං සර්වාන්ගෙන්ම හිනා පිංවතුනි! ප්ලේන්ටියක් ගහලා බුදිය ගනිල්ලා බං! දියුනු වෙන්න උණ තියෙන එකා කොහොම හරි දියුනු වෙනවා. උඹලා කියන තරං මෙච්චර මහන්සි වෙලා ඉගෙන ගෙන රස්සා කරන්න හදන්නේත් උඹලගේ ළමයින්ට අර ආර් අයි එකේ ඉන්න උන්ගේ ලයිෆ් ස්ටයිල් එක දෙන්න පුලුවන් තරමට එන්නනේ. ඉතින් තවත් මොනවටද කුහකකං සහෝදරවරුනි!