෴1st Love එක නන්නත්තාර වෙන්නෙ ඇයි බං෴

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රැල්ලට දා ගන්නවා.
    කෙල්ල අවුල් කියල තේරුණාට පස්සේ ඉතිං හබක් තමා. පළවෙනි ලව් එක කොහොමත් ලස්සනට, මූණට ආශක්ත වෙලා කෙරෙන දෙයක් නේ....
    ඒවට එච්චර ආයුෂ නෑ පුතා.........
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    එහෙම වෙන එක හොඳයි බන්... ලව් කරලා බූට් කන්න කන්න තමා පදම් වෙන්නේ... ඊට පස්සේ තේරෙනවා ක්‍රමේට ලව් කරන්න... අත් දැකීම් වැදගත්...:)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    4wIfRBC.gif
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    අපෝ ලව් නං පජාතයි. හැබැයි මං අද ඉන්න තත්වෙට එන්න ගොඩක්ම බලපෑවෙ මගෙ කලින් කෙල්ල. එයා බූට් එක තිබ්බෙ නැත්තන් මං තාම ලංකාවට වෙලා වේලි වේලි ඉන්නවා. :lol: මේක මං අවස්තාවක් කරගන්නව එයාට ස්තූති කරන්න :rofl:
     

    blue_in_rio

    Well-known member
  • මෙවැනි වටිනා ත්‍රෙඩ් බම්ප් කිරීමෙන්, බම්ප් කරන්නාටත්, ත්‍රෙඩ් පලකලවුන්ටත් මෙන්ම, සමස්ථ එළකිරි ප්‍රජාවටම යහපතක් සැලසෙන බැවින්, වැඩි වැඩියෙන් මෙවැනි ත්‍රෙඩ් නැවත නැවතත් බම්ප් කරන ලෙස, එළකිරියෙහි සියලු සාමාජික සාමාජිකාවන්ගෙන් ඉල්ලා සිටිමි.

    ස්තූතියි.

    මීට,
    බ්ලූ ඉන් රියෝ
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අපෝ ලව් නං පජාතයි. හැබැයි මං අද ඉන්න තත්වෙට එන්න ගොඩක්ම බලපෑවෙ මගෙ කලින් කෙල්ල. එයා බූට් එක තිබ්බෙ නැත්තන් මං තාම ලංකාවට වෙලා වේලි වේලි ඉන්නවා. :lol: මේක මං අවස්තාවක් කරගන්නව එයාට ස්තූති කරන්න :rofl:


    :D