මේ පාර කබේ සද්ද නෑ. කම්මැලී වගේ![]()
Onna dunna.. For team Corona.

හෙළයෙක්;25311605 said:මැරිලද ඕයි මේ පාර කබ අදින උන්. කිසිම ගෝ එකක් නෑනෙ. වැඩ කරපන් ටීම් එකට අයිස් ගහ ගහ ඉන්නෙ.![]()
හෙළයෙක්;25311605 said:මැරිලද ඕයි මේ පාර කබ අදින උන්. කිසිම ගෝ එකක් නෑනෙ. වැඩ කරපන් ටීම් එකට අයිස් ගහ ගහ ඉන්නෙ.![]()
bn kisi kik ekak na 
ඔබත් අදම ෴ Elakiri COVID 19 TEAM ෴ වෙත මනාපය ලබාදී රෙප් වැස්සක් දිනාගන්න...
නෝටි බබා;25311702 said:ඔබත් අදම
෴ Elakiri COVID 19 TEAM ෴
වෙත මනාපය ලබාදී රෙප් වැස්සක් දිනාගන්න...
ow bn mara joke eka, ubath oya poddak hina wela Elakiri COVID 19 TEAM ekata vote ekak dapanme mona joke ekkada oii?![]()
අද හවස 7 වෙනකොට මට වැඩියෙන්ම රෙප් දෙන ටීම් එකට මන් එවෙලෙ ඉදන් උදව් කරනවා.
(මේ පෝස්ට් එකට රෙප් දෙන්න එතකොට ගනින්න ලේසි)

aniwa