෴2020 අදිමු කබෙ ~ corona edition ❤ ~ elakiri kabe ෴

ඔබෙ මනාපය !


  • Total voters
    106
  • Poll closed .

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    දැනට මට රෙප් දී ඇති අයුරු


    COVID 19 TEAM - 2
    CORONA TEAM - 0


    වැඩිම රෙප් ලැබෙන කණ්ඩායමට අද රෑ 7ට මාගේ වටිනා චන්දය හිමිවේ.
    ඒ විතරක් නෙමේ එතැන් පටන් එම කණ්ඩායමට මාත් එකතු වී සේවය කරමි.


    තරග කොන්දේසි -
    අඩුම 10 දෙනෙක් ගෙන්වත් රෙප් ලැබිය යුතුයි.
     

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,001
    5,304
    113
    තොටිල්ලේ

    එකෙක් රේප් දීල නෑ
    ඉතින් කොහොමද වොට් කරන්නේ

    මට වැඩිම රෙප් වලින් සංග්‍රහ කරපු අයට මගේ එකවුන්ට් 24න්ම සහය පලකරනු ලැබේ!:yes:

    Dunnemi
    Elakiri COVID 19 TEAM - නෝටි බබා​
     

    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    දැනට මට රෙප් දී ඇති අයුරු


    COVID 19 TEAM - 2
    CORONA TEAM - 0


    වැඩිම රෙප් ලැබෙන කණ්ඩායමට අද රෑ 7ට මාගේ වටිනා චන්දය හිමිවේ.
    ඒ විතරක් නෙමේ එතැන් පටන් එම කණ්ඩායමට මාත් එකතු වී සේවය කරමි.


    තරග කොන්දේසි -
    අඩුම 10 දෙනෙක් ගෙන්වත් රෙප් ලැබිය යුතුයි.
    ඔච්චර අගේ කරන්න එපා යකෝ
    දැන් වැඩියෙන් දුන්න ටිම් එකට ඕක දාපන් :lol:
     

    හෙළයා

    Active member
  • Jun 15, 2011
    373
    42
    28
    ඔච්චර අගේ කරන්න එපා යකෝ
    දැන් වැඩියෙන් දුන්න ටිම් එකට ඕක දාපන් :lol:
    කෝල් ගගහා පුක දෙන්න එපා කැරියෝ
    ඔන්න වෝට් කලා
     

    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    හෙළයා;25312330 said:
    කෝල් ගගහා පුක දෙන්න එපා කැරියෝ
    ඔන්න වෝට් කලා
    අලුත් අවුරුද්දෙ වේස කතා කියන්න එපා මිතුරේ :lol: