එළකිරිය....සොහොන;25310305 said:ටෙලිගැම් එකෙ වැල යනවා
යු ටියුබ් එකෙ ගොසිප් පොලිටිකල් යනවා how to කියලා සර්ච් කරපු හැටියෙම බොම්බයක් උනත් හදන්න කියලා දෙනවා
විකිපිඩියා එකෙ ඔනෙම දැනුමට දෙයක් හොයා ගන්න පුලුවන්
ෆෙස්බුක් වට්ස් ඇප් වයිබර් ඉස්ටා වලින් ඔනෙම එකෙක්ව සෙට් වෙන්න පුලුවන්
හිතලා බලහන් පොඩ්ඩක්
එලකිරියෙ දන් මොනවාද ගන්න පුලුවන් පිට නැති දෙයක්![]()
ඒක වෙනම ආතල් එකක් මචං


,
... 




