෴3D Text Effects, Animations ලේසියෙන් හදන්න෴
තව සොෆ්ට්වෙයාර් කෑල්ලක් සෙට් උනා ඈ.. මේක නම් ඇනිමේශන් කේස් එකක්..
මේකට කියන්නෙ BluffTitler කියලා..
බලාගනිංකො මොකක්ද ගැජට් එක කියලා..
යූටියුබ් චැනල් කරන අයට එහෙම සෑහෙන්න වටිනවා.. ඕන අය බාගනිල්ලා..
මාත් පොඩ්ඩක් ට්‍රයි කරලා බැලුවා.. මේ මං දෙන ටොරන්ට් එක BluffTitler Ultimate MegaPack කියන එක.. ඉතිං මේකෙ ඉෆෙක්ට්ස් ඇන්ඩ් ප්‍රොජෙක්ට්ස් එකතු කරලා තමා තියෙන්නෙ.. ඒක නිසා ලේසියි වැඩේ..
මෙන්න මෙහෙමයි ඉන්ස්ටෝල් කලාම එන්නෙ..
Open Show ක්ලික් කලාම මේ විදියට ඕපන් වෙයි.. මේව ඇතුලෙ තියෙන ඒවා අරන් උඹලට Text එක වෙනස් කරලා, ඇනිමේශන් වෙනස් කරලා හදාගන්න පුලුවන්..
මේ මං හයිලයිට් කරල තියෙන බට්න් ක්ලික් කරලා තමා Text අනං මනං චේන්ජ් කරන්න තියෙන්නෙ..
Youtube එකේ පොජෙක්ට්, ටියුටෝරියල් තියෙනවා.. ඒක නිසා අමාරු වෙන එකක් නෑ වැඩේ අල්ලගන්න.. ඇනිමේශන් අතින් ගොඩක් වැඩ කරගන්න පුලුවන් සොෆ්ට්වෙයාර් එකක් වගේ.. ට්‍රයි කරලා බලපං.. ජය..
ටොරන්ට් එක පහලින් බාගනිං.. නිකන්ම ඉන්ස්ටෝල් කරන්න තියෙන්නෙ.. ක්‍රැක්, පැච් නෑ..
Torrent Link
Direct Link
(hasi_2 අප්ලෝඩ් කලේ
http://www.elakiri.lk/forum/showpost.php?p=21889400&postcount=35)

Last edited: