෴Bodima Sinhala Tele Drama Download෴

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    mega niyamayi. ad click nokara lesiyen baanna puluwan. anikwa kohe download link thiyeda danne na. thanikara virus ads

    හ්ම් ඔව් ඒක තමා මං ඕකට දැම්මෙ.. මීඩියාෆයර් එකත් අවුලක් නෑ.. ඒ උනාට උන්ගෙ අප්ලෝඩ් අවුල්.. හැට පැයක් යනවා අප්ලෝඩ් වෙන්න..:(



    උඹ බ්‍රවුසර් එකට Adblock Plus ඇඩෝන් එක දාගනිං.. ඒක කෝකටත් හොදයි.. එතකොට මොන සයිට් එකකවත් ඇඩ් පෙන්නන්නෙ නැහැ..:yes: