මේක නම් පට්ට..... 6-8 ඒවා ටිකක් කරපන්කෝ මචන්......



කෙනෙක්ශන් අවුල් වගේ



Party Girl Mix Tape Vol 3 ((English & Hindi))
![]()
http://www.mediafire.com/download/e...+3+((English+&+Hindi))+By+DJ+Black+Leshal.mp3
zippyshare එකේ resume capability නැති එක නම් පොඩ්ඩක් කේස්......හිටපු ගමන් නවතිනවාකෙනෙක්ශන් අවුල් වගේ
![]()






zippyshare එකේ resume capability නැති එක නම් පොඩ්ඩක් කේස්......
ජොකියෝ.....mediafire,4shared වගේ sites වලට upload කරලා ලින්කුව දාපන්.....![]()

මේ යොජනාවක් කරන්නද මේ වගේ අලුත් සින්දු තනි තනියෙන් මේ වගෙම දිගටම කියන්න පුලුවන් විදියට dj කරන්න බැරිද![]()

උඹ දන්නවනේ මම ඉන්න වන්නියේ signal strength එක.....උඹලට resume මොකටද ? ZS එකෙන් බානකොට අනිත් වැඩ නවත්තලා පොඩ්ඩක් ඉවසලා ඉදපල්ලා ..![]()






උඹ දන්නවනේ මම ඉන්න වන්නියේ signal strength එක.....
95% download වෙලා signal drop වුනොත් data ටිකත් හබක්......![]()
