෴First Love එක අමතක කරන්න බැරි ඇයි?෴

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ෴First Love එක අමතක කරන්න බැරි ඇයි?෴

    Z1pQ6KZ.jpg

    3EOI1gV.jpg

    Zs46hSi.jpg

     
    • Like
    Reactions: jhoncenamama

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,670
    5,791
    113
    KALUTHARA
    uba kiyana katawa atta ban.magenam 1 st love eka thama thiyenawa.adre klaeth eyata karanneth eyataaaa.:love:
     

    Darshana2000

    Active member
  • Nov 2, 2006
    550
    52
    28
    මගේ නම් ප්‍රථම ආදරය කරපු කෙල්ල ලගදි කසාද බැන්ද . .. first love බදින්න ලැබෙන්නේ බොහොම කලාතුරකින් . . . . correct me if I am wrong
     

    jhoncenamama

    Well-known member
  • Mar 30, 2011
    3,124
    417
    113
    Nuwara Eliya
    අපෝ, කතා කරලා වැඩක් නෑ, මට නම් තාමත් මතක් වෙනවා. එයාට නම් ගානක් වත් නෑ.

    අවුල කියන්නේ මගේ 1st එක. එයාගෙ කී වෙනි එකද දන්නෙ නෑ
     

    northtech

    Well-known member
  • Oct 26, 2006
    10,216
    304
    83
    Where U want me to be
    1st Love.....Hmmmmmmmmmm........................
    Past is past... We cannot change it. Memories only bring worrying Only....
    What is need to be done , Have to be done..
    That's Live in present , NOT in past .With your LOVE which you have... It can be either your current Girlfriend or Loving Wife.
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    අපෝ, කතා කරලා වැඩක් නෑ, මට නම් තාමත් මතක් වෙනවා. එයාට නම් ගානක් වත් නෑ.

    අවුල කියන්නේ මගේ 1st එක. එයාගෙ කී වෙනි එකද දන්නෙ නෑ
    cena manamalaya naki ilandariya
     

    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    මට අත උස්සලා පහලට දාන්න හිතෙන්නේ නෑ බං.. මගේ දැං දෙවැනි එක..
    ඒත් 1st love එකට මාර ආදරෙයි තාම.. දෙවෙනි කෙල්ලත් මාර හොදයි.. උඔල විශ්වාස කරයිද මංදා 1st love එක මට වඩා අවු.2ක් වැඩිමල්... පව් එයාගෙම වැරද්ධ හිංදා මට එයාව මග ඇර්නේ.. මගෙත් වැරුද්දක් තිබ්බා :( :love:
     

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    මට නම් first love එක මතකවත් නැ බන්. එත් තුන්වෙනි ලව අමතක කරගන්න බැරුව තාම කටුකනවා :dull::dull: