෴Hotspot Shield Elite අලුත්ම Vertion එක෴

malinga_roxxx

Well-known member
  • Aug 19, 2009
    548
    354
    63
    Kelaniya
    අඩෝ බඩියෝ, මේකේ අප්ඩේට් වෙච්ච අලුත් වර්ශන් එකක් නැද්ද ක්‍රැක් එකක් එක්ක ???

    තියෙනවනම් දාපන් මචෝ. නෙට් එකේ තියෙන ඒවා ශුවර් කරන්න බැහැ බන්ග්.​
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අඩෝ බඩියෝ, මේකේ අප්ඩේට් වෙච්ච අලුත් වර්ශන් එකක් නැද්ද ක්‍රැක් එකක් එක්ක ???

    තියෙනවනම් දාපන් මචෝ. නෙට් එකේ තියෙන ඒවා ශුවර් කරන්න බැහැ බන්ග්.​

    උඹට බ්ලොක් කරපු සයිට් වලට යන්න ඕන නම් Google DNS දාගනිං.. මේවයෙ ඉතිං කොහොමත් වෛරස් තියේ බං.. ක්‍රැක් සොෆ්ට්වෙයාර් නේ..:sorry:

    බම්ප් වලට තෑන්ක්ස් මචංලා..:love: