෴KELLO ගැන මොනවද දන්නෙ෴

Wana Saraa

Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    ලංකාවේ ගැනු නම් මෙලෝ රහක් නැ තමයි ..දැන් ඉන්න අලුත් පරන්පරාව ..අරක නළලේ කියලා හිතන් ඉන්න උට්ටියෝ ඉන්න රටක් මේක ..තනිකම සැපයි බන් රට බඩුවක් ගහගෙන ආතල් එකේ ඉන්නවා ..මෙහෙ පඩත්තර බල්ලියන්ගේ ලයින් බලනවට වඩා,,
     
    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    ලංකාවෙ ගෑනුන්ට ඕන දෙයක් කරන්න ඉඩ දීල තියෙන්නෙ. තමන්ට තමන් ගැන විශ්වාසයක් තියනවනම් අනිත් අය කියන කතා ගනන් ගන්නෙ නැතුව තමන්ට ඕන දේ කරන්න පුලුවන්. ලංකාවෙ ගෑනු එහෙම කරන්නෙ නැත්තෙ හැමදේම පිරිමින්ට කියල කරගන්න පුලුවන් හින්ද. කොහොමත් ලංකාවෙ තියෙන්නෙ ගෑනු හුරතල් කිරිල්ලක් මිසක් ගෑනුන්ගෙන් වැඩිය වැඩ ගැනිල්ලක් නෙමේ. ඔයාට කට්ටිය බනින්නෙ අමතර වැඩක් කරා කියල මිසක් වැඩ කරේ නෑ කියල නෙමේනෙ. මෙතන පැහැදිළි අනවශ්‍ය හුරතල් කිරීමක් තියෙන්නෙ. මේක ගෑනුන්ට හම්බ උනු අනවශ්‍ය වරප්‍රසාදයක් මිසක් මේක ගෑනුන්ට අඩුවක් වෙච්ච දෙයක් නෙමේ. කවුරුහරි ඔයාට වැඩ කරන්නෙ නෑ කියල බනිනවනම් ඒක සාධාරණයි. ඒත් වැඩි වැඩක් කරා කියල බැන්න කියන්නෙ තනිකරම අනවශ්‍ය හුරතල් කිරීමක්. ඊට පස්සෙ ඔය වැඩේ කරේ නෑ කියල ඔතන ඉන්න පිරිමියෙක්ට බැනුම් අහන්න වෙනව ඔයාට වඩා. ඔයාගෙ තැන විතරක් නෙමේ ලංකාවෙ හුගක් තැන් වල තත්වෙ ඕකයි. මෙන්න මේක තමා අද ලංකාවෙ පිරිමින්ගෙ ඉරණම. මේක වෙනස් කරන්නම ඕන.

    අනේ මේ.. ගෑනු හුරතල් කරනවනම් ඒ ගෑනු නෙවෙයිනෙ.. පිරිමිමනෙ හුරතල් කරන්නෙ.. මෙතන අපිට බනින්න එන්නැතුව පිරිමින්ට බැනල හදාගනින්කො ගෑනුන්ව හුරතල් කරන්න එපා කියල. අපි කවුරුත් කාටවත් කියල නෑ අපිව හුරතල් කරන්න කියල.. අනේ වදින්නම් ඔයාල කරන ගොන්කම් වලට අපිට බනින්නැතුව වැරඩ්ද කරන මහත්තුරුන්ටම කියල හදාගන්න. මම හිතන්නෙ මම ඔයාට තේරෙන භාශාවෙන් කිව්ව ගෑනුන්ට මේ තත්වෙ දීල තියන්නෙ පිරිමි කියල. ඉතින් තවත් arguments ඔන නැහැනෙ. ඒක තේරෙනවනෙ??
     
    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    :yes:ඕනේම රටක කලාපෙක රටේ පිරිමින්ගේ හැටියට තමයි ගෑණුත්. මොකද අම්මා තාත්ත දෙන්නගෙම එකතුවක් තමයි දරුවන්ට තියෙන්නේ. ලංකාවේ වැඩිහරියක් ඉන්නේ ලංකාවෙම ගෑණු පිරිමි එකතුවෙන් හැදිච්ච මිනිස්සු. ඉතින් ලංකාවේ ගෑණු කැත වෙලා පිරිමි ලස්සනවෙනනන් එක මාර වැඩක්:rofl:

    පර සුද්දෙක්ට ජාතක වෙච්ච එකෙක්ට අපි කොහොමද Ashmi අපේ උරුමෙ කියල දෙන්නෙ.. කොච්චර කිවුවත් එපේ දේවල් ගැන කැක්කුමක් හැගීමක් තියෙයිද ඔකුන්ට.. නිකන් අපේ ලේ ටික පිච්චෙනව මේ වගේ එවුන්ගෙ අවලම් කතා අහල.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    ලංකාවෙ ගෑනුන්ව හුරතල් කරන පොන්න පිරිමින්ට රිදෙන්නත් එක්ක තමා කිව්වෙ. එහෙමයි කියල ලංකාවෙ ගෑනුන්ට උනත් ඉස්සරහට යන්න ඕන කමක් නෑ. උන්ට ඕනෙ මේ විදිහට කම්මැලි කමට ඉන්න. ඒත් අන්තිමටම පට්ටපල් බොරුවක් ගොතනව ලංකාව ගෑනුන්ට අසාධාරණය කරන රටක් කියල. යකෝ වැඩි වරප්‍රසාද දීලත් අන්තිමට අහගන්න වෙලා තියෙන්නෙ වැඩි අසාධාරණ කරා කියල.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ලංකාවේ ගැනු නම් මෙලෝ රහක් නැ තමයි ..දැන් ඉන්න අලුත් පරන්පරාව ..අරක නළලේ කියලා හිතන් ඉන්න උට්ටියෝ ඉන්න රටක් මේක ..තනිකම සැපයි බන් රට බඩුවක් ගහගෙන ආතල් එකේ ඉන්නවා ..මෙහෙ පඩත්තර බල්ලියන්ගේ ලයින් බලනවට වඩා,,
    හැම පරම්පරාවකම ලංකාවෙ ගෑනු එකයි බන්. අපිට වැඩිහිටි පරම්පරාවෙ තරුණ කාලෙ ගැන අත්දැකීම් නැති හින්දයි උඹ ඔහොම කියන්නෙ.
     
    Last edited:

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    පර සුද්දෙක්ට ජාතක වෙච්ච එකෙක්ට අපි කොහොමද Ashmi අපේ උරුමෙ කියල දෙන්නෙ.. කොච්චර කිවුවත් එපේ දේවල් ගැන කැක්කුමක් හැගීමක් තියෙයිද ඔකුන්ට.. නිකන් අපේ ලේ ටික පිච්චෙනව මේ වගේ එවුන්ගෙ අවලම් කතා අහල.
    පර සුද්දන්ට ජාතක වෙන්න ඔයා හිතුවද සුද්දො ඇවිත් ලංකාවෙ ගෑනු ඉන්න ගෙවල් වලට රිංගුව කියල. සුද්දන්ට ඉන්න ගෑනු දැක්කාම ආයෙ ලංකාවෙ ගෑනු දිහා බලන්නවත් ඕනෙ නෑ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    :yes:ඕනේම රටක කලාපෙක රටේ පිරිමින්ගේ හැටියට තමයි ගෑණුත්. මොකද අම්මා තාත්ත දෙන්නගෙම එකතුවක් තමයි දරුවන්ට තියෙන්නේ. ලංකාවේ වැඩිහරියක් ඉන්නේ ලංකාවෙම ගෑණු පිරිමි එකතුවෙන් හැදිච්ච මිනිස්සු. ඉතින් ලංකාවේ ගෑණු කැත වෙලා පිරිමි ලස්සනවෙනනන් එක මාර වැඩක්:rofl:

    Whole sinhalese nation - jara jathiya
     
    Megelli

    Active member
  • Apr 23, 2017
    105
    93
    28
    ලංකාවේ ගැනු නම් මෙලෝ රහක් නැ තමයි ..දැන් ඉන්න අලුත් පරන්පරාව ..අරක නළලේ කියලා හිතන් ඉන්න උට්ටියෝ ඉන්න රටක් මේක ..තනිකම සැපයි බන් රට බඩුවක් ගහගෙන ආතල් එකේ ඉන්නවා ..මෙහෙ පඩත්තර බල්ලියන්ගේ ලයින් බලනවට වඩා,,

    ඔව් ඕයි :yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හමේ පාට එක උනාට ගෑනුන්ට යන ආකර්ෂණයයි පිරිමින්ට යන ආකර්ෂණයයි වෙනස්. කාන්තාවකගෙ ස්ත්‍රීත්වය ශුංගාර බව තියෙන්නෙ හම පැහැපත් වෙලා සුදු වෙනකොට. යුරෝපෙ ගෑනු චීන තායි ගෑනුන්ට ගහන්න මේ ලෝකෙ ගෑනු නැත්තෙ ඒකයි. අප්‍රිකාවෙ එහෙම ගෑනු නිකන් පිරිමි වගේ. ලංකාවෙත් වැඩි වෙනසක් නෑ. හම කලු උනාම ගෑනු ගතියක් එන්නෙ නෑ. ලංකාවෙ ගෑනුන්ට ඉතින් හරියට ඇගක්වත් නෑනෙ. ඒත් පිරිමියෙන්කෙ කොළු ගතිය එන්නෙ ටිකක් කලු වෙනකොට. කොල්ලෙක් කලු උනාම තමා හොද කෙල්ලෙක්නම් සුදු වෙන්න ඕන කියල ලංකාවෙම කතාවක් තියෙන්නෙ. ඒත් ලංකාවෙ ගෑනුන්ගෙ සුද අර රටවල කෙල්ලන්ගෙ සුදට කිට්ටු කරන්න බෑ. සුද්දො එච්චර ලස්සන නෑ. චීන තායි එවුන් තනිකරම පොන්න්නයො වගේ මෙලෝ පිරිමි ගතියන්ක් නෑ. කිසිම රටක කෙල්ලෙක් කැමති නෑ උන්ට. ඒත් චීන තායි කෙල්ලො මාරම ලස්සනයි. ඒක තමා සුද්දො කෙල්ලො හොයාගෙන තායිලන්තෙ යද්දි සුද්දියො කොල්ලො හොයාගෙන ලංකාවට එන්නෙ. සුද්දො කවදාවත් ගෑනු හොයාගෙන ලංකාවට එන්නෙ නෑ. මන් කියන එක ඇත්ත කියල කියන්නෙ මේකම හොද උදාහරණයක්.

    ඔය මොනා කිව්වත් වැඩක් නෑනේ..ඔයාට තාම සුද්දියෙක් කසාද බඳින්න බැරිඋනානේ..:P

    කලු පිරිමි ලස්සනනන් ලෝකේ ලස්සනම පිරිමි ඉන්නේ අප්‍රිකාවෙ වෙන්න එපැයි ශර්මො..අනික ලංකාවේ කොල්ලන්ට ඔච්චර ඉල්ලුමක් තියෙනන් මෙලහකට ලංකාවෙන් 3/4ක්ම පිට රට ඉන්න එපැයි..අනික මමනන් අහලම නෑ අපේ රටේ කොල්ලෝ ඔය පිටරටවල තියෙන වගේ තරඟවලට ගිහින් සම්මාන අරන් එනව..අපේ කොල්ලෝ පල් කලා නෙමෙයි ඔන්න..
     
    Megelli

    Active member
  • Apr 23, 2017
    105
    93
    28
    ඔය මොනා කිව්වත් වැඩක් නෑනේ..ඔයාට තාම සුද්දියෙක් කසාද බඳින්න බැරිඋනානේ..:P

    කලු පිරිමි ලස්සනනන් ලෝකේ ලස්සනම පිරිමි ඉන්නේ අප්‍රිකාවෙ වෙන්න එපැයි ශර්මො..අනික ලංකාවේ කොල්ලන්ට ඔච්චර ඉල්ලුමක් තියෙනන් මෙලහකට ලංකාවෙන් 3/4ක්ම පිට රට ඉන්න එපැයි..අනික මමනන් අහලම නෑ අපේ රටේ කොල්ලෝ ඔය පිටරටවල තියෙන වගේ තරඟවලට ගිහින් සම්මාන අරන් එනව..අපේ කොල්ලෝ පල් කලා නෙමෙයි ඔන්න..

    naturally_beautiful_girls_640_09.jpg

    :love::love::love:
    ඉරිසියා කරන්න එපා ඉතින්
    http://izismile.com/2013/03/04/naturally_beautiful_girls_54_pics.html
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඔය මොනා කිව්වත් වැඩක් නෑනේ..ඔයාට තාම සුද්දියෙක් කසාද බඳින්න බැරිඋනානේ..:P

    කලු පිරිමි ලස්සනනන් ලෝකේ ලස්සනම පිරිමි ඉන්නේ අප්‍රිකාවෙ වෙන්න එපැයි ශර්මො..අනික ලංකාවේ කොල්ලන්ට ඔච්චර ඉල්ලුමක් තියෙනන් මෙලහකට ලංකාවෙන් 3/4ක්ම පිට රට ඉන්න එපැයි..අනික මමනන් අහලම නෑ අපේ රටේ කොල්ලෝ ඔය පිටරටවල තියෙන වගේ තරඟවලට ගිහින් සම්මාන අරන් එනව..අපේ කොල්ලෝ පල් කලා නෙමෙයි ඔන්න..
    ලංකාවෙ කොල්ලන්ට තරග වලින් අමුතු සම්මාන ඕනෙ නෑ. ලස්සන සුදු කෙල්ලන්ගෙ ආදරේ අඩු නැතුව තියනව. මතකද චීන රූප රැජිනි ලංකාවෙ කොල්ලෙක් බදින්න කැමතියි කිව්ව. ඒත් වෙන රටක සාමාන්‍ය පිරිමියෙක් වත් ලංකාවෙ කෙල්ලෙක් බදින්න කැමති වෙලා නෑ. ලංකාවෙ කොල්ලන්ට තියන තැන ඒකෙන් හිතාගන්න. කොහොමත් වෙන රටවල සුපිරි කෙල්ලො ලංකාවට ආපුවම එයාල ඉන්නෙ අපේ කොල්ලොත් එක්ක තමා.
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    ඒකනේ බං බලහංකො මේ ලංකාවේ ගෑනු කියන මෝඩ කතා

    (පරිණාමය වෙච්චි සුපිරි සුද්දියො කියයි ද මේව?)