෴Kiss කරොත්....?෴

kingkong619

Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    බොමුද සීතල වතුර වීදුරුවක්????
    :lol: :lol: :lol:
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    එකනේ කියන්නේ කට හොදනම් විතරක් කෙල්ලක් දාගන්න කියලා :D
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දැන් ඉතින් විගහට කෙල්ලෙක් හොයාගන්න ඕනේ :P
    :lol:

    KO-KISS ?
    කෝ-කිස් අවුරුදු.. ? මේ මිස් අතේ නෝ මුදු...! එනවද මගෙ ලගට වස්තු.. හඳහන් බලලා හදමු පෝරු..

    බොමුද සීතල වතුර වීදුරුවක්????
    :lol: :lol: :lol:
    කෝ දියන්..:(

    adama daaanna oona thola.... :*
    සට සට ගාලා..:love:

    එකනේ කියන්නේ කට හොදනම් විතරක් කෙල්ලක් දාගන්න කියලා :D
    :yes::eek:

    කෙල්ලක් නැනේ ටෙස් කරලා බලන්නවත් :(
    tfs ++:D:yes::cool:
    සෙට් කොරගනි බං.. ඔය කට්ටිය කියන්නෙ ලංකාවෙ පිරිමින්ට වඩා කෙල්ලො වැඩියි කියලා..

    ඕක මොකක්ද බන් මගේ යාලුවක් මේ මෑතක් වෙනකම් හිතන් හිටියෙ ලමයි හම්බවෙන්නෙ පුකෙන් කියල.තව ඌ කියනව කෙල්ලො කැමති ලබ්බ බැහැපු කොල්ලන්ටලු.
    උගේ ගම කොහෙද බං..? :lol:

    කිස් කරපල්ලා දැන් කොණක ඉදල... :lol::lol:
    :love:

    කොස් කිරමුද ?
    :eek:

    පැටියා;17769204 said:
    කියෙවුවෙ වෑ :rofl:
    වෑ..:rolleyes:

    කිස් තියා කොකිසක්වත් කාපු කාලයක් මතක නැ බන් :P:P;)
    තව මාස හතරකින් කන්ඩ බැරියෑ උට්ටො.. අවුරුද්ද කාලෙට මූණෙ කුරුලෑ එනවා.. මං අවුරුද්දට කැමති නෑ ඒ නිසා..:(

    ඒ කියන්නේ දුලන්ජලී ඔයත් හොඳට කිස් කොරනවා.......:lol::lol:
    වෙන්න ඇති බං..:love:

    බොවෙන ලෙඩත් අඩු වෙනවනේ...... :D
    ආයෙ මක්කයි..:love:

    ලෙඩත් අඩු වෙනවනේ:love::love:
    :yes:

    මම පොඩි කලේ හිතන් හිටියේ කිස් කලාම ළමයි හම්බ වෙනවා කියල :lol:
    තාම හිතන් ඉන්නේ එහෙමයි
    පොඩි කාලෙ නිසා අවුලක් නෑ.. අර උඹගෙ මැසේජ් එක කෝට් කරපු එකාගෙ යාලුවා කියපු එක බලපංකො..:lol:

    බය වෙන්න එපා....කිස් කළා කියලා බබ්බු හම්බවෙන්නේ නැහැ
    :yes:

    Idala idala daana dewal


    Ela....
    :D

    බුම්ප්​
    :love:

    :angry::(
     

    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    Mona gonaaada ban oya kalu background eke oka type kare? kiyawanna ba as ridenawa..kiyawala iwara unama kalu iri penawa hama thanama :(

    මැරෙන්න ලන් වෙද්දී එක එක විකාර පෙන්වලු සහෝ :sorry: