෴Life එක Change කළ Film පහක්෴

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    I loved that movie, it documents depression in a wonderful way.

    yeah, Lars Von trier apparent had been suffering from depression for years and his portrayal of the sickness, I find to be very realistic :)

    you remember that scene where Kirsten Dunst is exposing herself to the dim light of planet melancholica..sort of basking in it, not as if it's a pain..but a joy? that scene gave me goose bumps and still haunts me
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    එල බඩියා :cool: මේකත් සුප්පා අන්තිමේදී අපිව මෝල් වෙනවා


    RgsIkp5.jpg

     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    The great catsby ඇරෙන්න අනික් ඔක්කොම බලල තියෙනවා .. ෆිල්ම් එකකින් ජීවිතේ වෙනස් කරන්න පුළුවන් වගේම හැමෝටම එකම ෆිල්ම් එකක් හිතට වදින්නේත් නෑ .. :no: එක එක්කෙනාගේ ජීවිත අත්දැකීම් අනුව තමයි එක තීරණය වෙන්නේ ... මගේ ජීවිතේ වෙනසකට මුල පුරන්න වඩාත් ආසනව විදිහට හිතට වැදුණු ෆිල්ම් එකක් තමයි මේක ! :):):):)

    Poster-pursuithappyness.jpg



     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    Life Is Beautiful (1997)

    MV5BMTQwMTM2MjE4Ml5BMl5BanBnXkFtZTgwODQ2NTYxMTE@._V1_SX214_AL_.jpg


    මම කිව්වට මේක බලපන් බලලා නැත්නං මේක පට්ටම පට්ටයි තාත්තා කෙනෙක්ගේ සෙනෙහස අපුරුවට පෙන්නනවා මට මේක බලලා අවසානෙට හිතුනේ
    පිය සෙනෙහසට කව් ගී ලියවුනා මදි කියලා විතරයි :(
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    Life Is Beautiful (1997)

    MV5BMTQwMTM2MjE4Ml5BMl5BanBnXkFtZTgwODQ2NTYxMTE@._V1_SX214_AL_.jpg


    මම කිව්වට මේක බලපන් බලලා නැත්නං මේක පට්ටම පට්ටයි තාත්තා කෙනෙක්ගේ සෙනෙහස අපුරුවට පෙන්නනවා මට මේක බලලා අවසානෙට හිතුනේ
    පිය සෙනෙහසට කව් ගී ලියවුනා මදි කියලා විතරයි :(

    මම පැය භාගයක් විතර මුඩ් ගහල හිටියේ බන් ඕක බලල :P අන්තිමට අඬන්න පුළුවන් ඇති වෙනකන් ... සුපිරිම ෆිල්ම් එකක් තමයි ඕකත් .. අනික් එක තමයි War Horse !

    Vitaebella.jpg


    War-horse-poster.jpg
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,806
    6,363
    113
    film ටිකේ නම් ටික වෙනම දාපන් බලන්ට මට image load වෙන්නේ නෑ :(
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මම පැය භාගයක් විතර මුඩ් ගහල හිටියේ බන් ඕක බලල :P අන්තිමට අඬන්න පුළුවන් ඇති වෙනකන් ... සුපිරිම ෆිල්ම් එකක් තමයි ඕකත් .. අනික් එක තමයි War Horse !

    Vitaebella.jpg


    War-horse-poster.jpg

    ඔය ටයිප් එකේම තව ෆිල්ම් එකක් තියෙනවා The Boy in the Striped Pajamas කියලා.එකත් මාරම විදියට දුක හිතෙනවා
     

    Utumesh

    Well-known member
  • Sep 1, 2013
    1,867
    368
    83
    Nittabuwa
    Inception
    Source Code
    Prestige
    Limitless
    Unknown
    Saving Private Ryan
    V for vandetta
    Unfaithful

    මේ ටික බලන්න :yes::yes:
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    I don't think films can change lives, they can put your life into perspective..

    below are 5 films that I've seen and that I still think about..that I don't think will ever leave my mind..there are many more..

    cinema paradiso

    51WDDR4GSCL.jpg

    මෙන්න මේක සුපිරි!
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ඔය ටයිප් එකේම තව ෆිල්ම් එකක් තියෙනවා The Boy in the Striped Pajamas කියලා.එකත් මාරම විදියට දුක හිතෙනවා

    ow e movie ekanam godak duka hithena ekak:(:(