May be Beautiful mind can change your life
බලන්න ඕන ෆිල්ම්ස් ටිකක් දුන්නට තැන්කු කට්ටියටම... ත්රෙඩ් එක මෙගා ත්රෙඩ් එකක් වේවා කියල ප්රාර්ථනා කරනවෝ.... expendables 3 තමයි අන්තිමට බැලුවේ...
කව්රුහරි පින්වතෙක් හොඳ TV සීරීස් එකක් කියනවද බලන්න prison break වගේ එකක්.. මේ දවස් වල බලනවා Leverage TV සීරීස් එක... prison break වගේ වෙන එකක් කියනවද කව්රුහරි පින්වතෙක්...
I don't think films can change lives, they can put your life into perspective..
below are 5 films that I've seen and that I still think about..that I don't think will ever leave my mind..there are many more..
The great catsby ඇරෙන්න අනික් ඔක්කොම බලල තියෙනවා .. ෆිල්ම් එකකින් ජීවිතේ වෙනස් කරන්න පුළුවන් වගේම හැමෝටම එකම ෆිල්ම් එකක් හිතට වදින්නේත් නෑ ..එක එක්කෙනාගේ ජීවිත අත්දැකීම් අනුව තමයි එක තීරණය වෙන්නේ ... මගේ ජීවිතේ වෙනසකට මුල පුරන්න වඩාත් ආසනව විදිහට හිතට වැදුණු ෆිල්ම් එකක් තමයි මේක !
![]()