මේයාගේ සින්දු ලස්සනයි මෙයත් ලස්සනයි නොසියාගේ තව සුප්පා සින්දුවක් තිබ්බා.ඒක යුටියුබ් තිබ්බෙත් නෑ.දෙරණේ මොකක් හරි ප්‍රෝග්‍රෑම් එකක (චතුර අල්විස් කරපු හවස ගිය එකක් ) බුකියේ පේජ් එකේ තිබ්බ ඒ සින්දුව.එකත් අහලා බලපන්