The Big Bang Theory බලන අය ඉන්නවද එලකිරි එකේ? පට්ට නේද?
මෙන්න ඉන්නව සෙට් එක.
ඒ වගේම මේක ලියන Chuck Lorre and Bill Pradyත් මෙතන ඉන්නව, පට්ට ඩයල් දෙකක්.

කතාව නම් මුකුත් කියන්න ඕන නෑ බලන අය ගොඩක් ඉන්නව නේ

This is the best comedy show I've ever watched.

Lets share things about TBBT here


& Penny



#RipTBBT