෴The Big Bang Theory Fan Club෴

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,774
    3,768
    113
    මාතර - මාලෙබ් - melbourne
    සිරාවට:) දැන් කේස් එක ඌව ජෝක් එකක් වෙලා:dull: කුත්‍රපාලි නම් මෙලො රහක් නැ ගොං උට්ටා ඌ කියන දෙවල් ඌටවත් තෙරෙන්නෙ නැ:lol: ඒත් පට්ටා:rofl: පෙනිගෙ පට්ට හිනාවක්(කුප්ප හිනාව) තියෙන්නෙ:love:

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,768
    113
    මාතර - මාලෙබ් - melbourne
    උබලට මතකද දවසක් sheldonගේ අක්ක ආව? ඒකි තමයි මටනම් series එකේ හිටපු හොට්ම කෑල්ල :D

    CHTTBT.jpg
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    :dull::dull::dull::dull::dull:

    මේවා ඇවිල්ල මචන් ෆ්‍රෙන්ඩ්ස්/ටු ඇන්ඩ් අ හෆ මෙන් වගේ ඒවාගේ තනි කොපි..

    බලන්නේ නැත්තේ නැ.මේක පටන් ගත්ත කාලේ 2008 වගේ ගියා මචන් ඩයලොග් ටීවී එකේ සෙඩ් ටීවී කියලා එකක් තියෙන්නේ..

    අවන්කෙන් කියන්නේ ඕක මන් බැලුවා පිස්සු වැටිලා වගේ සීසන් 4 වගේ..ඔක්කොම රිපීට් කර කරත් බැලුව..
    ඊට පස්සේ ෆ්‍රෙන්ඩ්ස් හම්බ උනා. :lol::lol::lol::lol::lol:

    ඊට පස්සේ හව අය මෙට් යෝ මදර්.
    අරව මේවා ඔක්කොම අපාර්ට්මන්ට් බෙස්ඩ් සිට්කොම්ස් එපා උනා සොන්නලු..

    1497745_10151883285609576_1735581302_n.jpg

    කියනවට ෆ්‍රෙන්ඩ්ස් බලන්න ගනිල්ලා 93 නැත්තන් 92 ආපු ෂෝ එකක් 2004 ඩි ඉවර වෙනවා..එක ඉවර වෙච්ච එකට හොදටම ක්ර්ව්ඩ් එක බහින්න ගත්තලු කරපු චැනල් එකට..50 මිලියන් බේස් එකක් ඉදලා තියෙන්නේ හිතාපල්ලා කොහොමද කියලා..
    තාම ලෝකේ හොදම ශෝස් වලින් 26 ද කොහෙද ප්ලේස් කරලා තියෙන්නේ එක..:):):):)

    එක ඉවරවෙච්ච ගමන් එකේ හිටියා ජෝය් කියලා ඩයල් එකක්
    අන්න උගේ වෙනම ෂෝ එකක් කරන්න අරගෙන එකෙ නං සීසන් 3ය් ඇවිල්ල තියෙන්නේ

    ත්‍රිලර් හා හොදම මාස්ටර් මයන්ඩ අතරින් ටීවී සිරිස් එක පරිසන් බ්රේක් වගේ මෙන්න මේක තමා කොමඩි වලට සහ ලව් සින් වලට මට අනුව හොදම එක..

    සුෆිරිම ලව් සින් 2කුථ් යනවා ෂෝ එකේම

    :):):):):)

    563738_10151823678164576_69817719_n.jpg

    1463922_10151815072314576_53040416_n.jpg

    1455033_10151815091059576_1500076492_n.jpg

    1475916_10151885021949576_1916792454_n.jpg

    අවන්කෙන් කියන්නේ සීසන් 10ක් තියෙනවා උබලා අවරුදු 3,4කින් යේ මුල ඉදලා බලන්න ගනී :):):):)

    සීසන් 9 වෙනකන් එකක් අතාරින්නෙ නැතුව බැලුවා
    නමුත් 10 එක බලන්න බැ බන්...
    දුක වැඩි..:no::no::no::no:

    100% මා රෙකමන්ඩ කරනවා මේක බලන්න ගනින් බලලා නැත්තන්..

    බලපු උන් මෙතන කමන්ට් කරපල්ලා මේක කොහොමද කියලා අද යන පඩත්තල ෂෝ වලට වඩා කියලා

    :lol::lol::lol::lol::lol::lol:

    [/CENTER]

    Jennifer Aniston innawa ne. Ahala tiyanawa hodai kiyala :)
     
    sachcha123

    Active member
  • Jul 12, 2008
    336
    148
    43

    සහතික ඇත්ත බන්.
    මේකට ගහන්න එකක් නම් ආයේ නෑ ඉතින්.