๑۩۞۩๑ බොලිවුඩ් බයිස්කෝප් පුරය ๑۩۞۩๑

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    Zindagi Na Milegi Dobara (2011)

    aax8rIhM.png
    aaiSLg5Y.jpg

    aacR0jeK.jpg

    aaf0g2sG.jpg




    IMDb

    Download

    Torrent B Rip
    ස්කයි ඩයිවින් එකක් කරන්න අසාවෙන් ඉන්නේ මේක බලලා
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    මේක මාරු කතාව
    කතාව ඉවර වෙන විදිය තමයි ලොවෙත් හිතාගන්න බැරි
    දෙපාරක්ම බැලුවා මේක පට්ටම

    සිරා සිරා:yes:

    ස්කයි ඩයිවින් එකක් කරන්න අසාවෙන් ඉන්නේ මේක බලලා

    උඹට බඩයයි යකෝ:lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    Gangs of Wasseypur [2012]

    gangs_of_wasseypur_1336205162_460x460.jpg




    මේක සිරා සින් එකක් අදාලව ගහපු ෆිල්ම් එකක්

    ඉන්දියාවේ කාලෙකට ඉස්සර තත්වයන් එක්ක ඇතිවෙන සිදුවීම් ගොඩක් පෙන්නුම් කරන මේකේ හන්ටර් කියන සින්දුව එහෙම ඉන්දියාවේ ගොඩක් චාට් වල ටොප් ලිස්ට් එකේ තිබ්බ එකක්




    අරගෙනම බලහන් පොඩ්ඩක් වැඩිහිටි වගේ හැබැයි
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    OMG: Oh My God! (2012)
    Y8hn9.jpg






    trailer


    http://www.youtube.com/watch?v=fKUTDb14pnU



    http://www.imdb.com/title/tt2283748/
    මේක හිනා කාල මැරෙන ෆිල්ම් එකක් බන්
    පට්ට ශෙයා කරපු එකට
    අරුගේ ආතල් වැඩ තමයි මාරු
    උත්සහ කොරොත් බැරිම දෙයක් නෑ කියලා කියන්න පුළුවන්
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    Gangs of Wasseypur [2012]

    gangs_of_wasseypur_1336205162_460x460.jpg





    මේක සිරා සින් එකක් අදාලව ගහපු ෆිල්ම් එකක්

    ඉන්දියාවේ කාලෙකට ඉස්සර තත්වයන් එක්ක ඇතිවෙන සිදුවීම් ගොඩක් පෙන්නුම් කරන මේකේ හන්ටර් කියන සින්දුව එහෙම ඉන්දියාවේ ගොඩක් චාට් වල ටොප් ලිස්ට් එකේ තිබ්බ එකක්




    අරගෙනම බලහන් පොඩ්ඩක් වැඩිහිටි වගේ හැබැයි
    එළ එළ:cool::)
    මම මේක බලලා නෑ:no:
    අදම බාන්න ඕනෙ
    :yes::D
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    එළ එළ:cool::)
    මම මේක බලලා නෑ:no:
    අදම බාන්න ඕනෙ
    :yes::D
    පොඩ්ඩක් පරණ තාලෙට ගහපු කතාවක්
    අනිවා බලපන් ජාති දෙකක හැප්පීම් එකතු කරලා හදපු එකක්
    ඇත්ත කතාවක්

    ඒ කලේ ඉන්දියාවේ නිවුස් පේපර්ස් වල ගියපු සින් ලු
     

    King GBN

    Well-known member
  • Jan 29, 2012
    3,413
    641
    113
    pallekele
    මේක හිනා කාල මැරෙන ෆිල්ම් එකක් බන්
    පට්ට ශෙයා කරපු එකට
    අරුගේ ආතල් වැඩ තමයි මාරු
    උත්සහ කොරොත් බැරිම දෙයක් නෑ කියලා කියන්න පුළුවන්

    ඔව් පොරගේ තර්ක මරු. අර ස්වාමිලට කට උත්තර නෑ...ලොකු ඇත්ත කථාවක් එත් ෆිල්ම් එකෙන් කියන්නේ
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    ඔන්න පුතාලා ๑۩۞۩๑ බොලිවුඩ් බයිස්කෝප් පුරය ๑۩۞۩๑ට තවත් ෆිල්ම් එකක් හඳුන්වලා දෙන්න හදන්නේ
    :cool:

    Raaz III

    Raaz-3-Hot-Bipasha-Basu-First-Look-Poster-Movie-HQ.jpg


    images


    http://en.wikipedia.org/wiki/Raaz_3D




    මේකෙ සීන් කෝන් එක මෙහෙමයි මචන්ලා,ශෙයානා කියන්නේ කුජීත ලොකුකමක් තියන නිළියක්,ඉතින් ඒකිට හොදම නිළියට හිමි සම්මානේ ගන්න බැරිවෙනවා,ඒ සංජනා කියන නිළිය හින්දා,ඉතින් ඒකට පලිගන්න ශෙයානා නපුරුබලවේග වලින් උදව් ගන්නවා,සංජනාට මේ හින්දා ෆට්ට කටු කන්න වෙනවා,කතාව මම කීවොත් වැඩක් නෑ නේ.ඒ නිසා භාගත කරගැනීම ඔබ සතුයි


    raaz6.jpg


    R3.jpg


    Raaz-3-925662890-128653-1.jpg


    700MB DVD RIP Torrent File
    http://thepiratebay.se/torrent/7972718/Raaz_3_-_DVDRip_-_XviD_-_1CDRip_-_%5BDDR%5D#filelistContainer

    500MB Torrent File
    http://thepiratebay.se/torrent/7969320/Raaz_3_2012_DVDRip_x264_AAC_-_ViZNU_[P2PDL]
     
    Last edited:

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    සිරිස් එකේ හොද ෆිල්ම් එකක්
    කම්මැලි නැතුව බලන්න පුළුවන්
    හොද හොද සෙල්ලම් ටිකක් තියෙනවා වැඩි හිටිඅයට හොද නෑ :lol:
    Imran Haseem ඉන්න ෆිල්ම් කොහොමත් එහෙමයි බන්;).ජන්නත් 2 එකේ විතරයි ඒ තරම් පොඩිහිටි කේස් නැත්තේ:eek:.නැති නම් අනිත් සේරම පොඩිහිටියන් සඳහා පමනයි:lol::lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    Imran Haseem ඉන්න ෆිල්ම් කොහොමත් එහෙමයි බන්;).ජන්නත් 2 එකේ විතරයි ඒ තරම් පොඩිහිටි කේස් නැත්තේ:eek:.නැති නම් අනිත් සේරම පොඩිහිටියන් සඳහා පමනයි:lol::lol:

    i am a hunter and she want to see my gun
    when i pull it out, the kella start to run