අද රීකරෙක්ශන් ඇවිත් ...දැම්මේ නැති නිසා තරහටද කොහෙද තවත් අඩු කරලා එවලා![]()
Hafoi

harima kammali![]()
දැම්ම උන්ගේ පොඩ්ඩක් අඩු කරලා
Hafoi

දවස් 15කට පමන පසු එලකිරි ලොග් උනෙමි..ඊයේ මෙන් මූසල දිනයක් මා ජීවත් වූ අවුරුදු 18+ කාලය තුල අත් විඳ නොමැත...ඊයේ උදේ රාසායන විද්‍යා ගුරුවරයා පැමිනියේය....ආවේ නිකං නොවෙමි..ගිය සතියේ දුන් මාරක විශ සහිත පේපරයේ ලකුනුත් අරගෙනමය.....ලකුනු 39 කි...මට හොඳවයින් කී ඔහු පංතිය අවසානයේ මාගේ මව හා පියා යන දෙගොල්ලන්ටම මාගේ තතු කීවේය.....සිදු වූ කිසි දෙයක් මට හරි හැටි මතක නැත...ඇසූ බැනුම් වලින් මාගේ මොල නහර රිදුම් දුන්නෙමි...හිසෙහි ඇති ලේ උනුවන බවක් දැනුනෙමි...කාමරයට ගොස් දොරවසාගත් මා නිදා ගත්තෙමි...පැය 2කට පමන පසු ඇහැරුනු මා දුටුදෙයින් ඤාලු වී ගියෙමි.....මාගේ ජංගම දුරකථනයද,ලැප්ටොප් එකද,රවුටරයද මාගේ හද සන්තානයෙන් නික්ම ගොස් ඇති බව පෙනුනි.
2010-may 21 මට සදහටම A/l තිත්ත වූ දිනයයි...බාග විට A/l සැදූ එකා මට හමුවුනහොත් ඌද මරාගෙන මාත් මැරෙනු නියතය

Ada ude car ekak gaththa.
Giya sathiye thamai sallu gewwe.
Ada thamai gedarata genalla dunne.
Dimo eken apu un kiyapuwa ahuwama mata una genuna.
Yako meka pavichchi karana eka den ipaduna lamayek balagannawata wada amaruine
Kohoma unath car eka niyamai.
Appachchi thawama gedara awe ne eya enna kalin wessa poddak adu wenakan idala parata danna one.![]()

අම්මට උඩු එලනෙ බන්
alo alo kauda inne ada mee patte
අත්‍යවශ්‍ය කටයුත්තකට සහභාගී වීමට සිදුවීම නිසා
පසුගිය දින කීපයේ නමට 1 දා ගැනීමට නොහැකිවීම පිලිබදව කනගාටු වන අතර,
පෙර දැනුම් දීමක් සිදුකිරීමට නොහැකිවීම පිළිබදව ඔබ සැමගෙන් සමාව ඉල්ලා සිටිමි...
( දැන් ඉතිං කස්ටිය හිතනවා ඇති මේ මළයකා නැති දැවස් ටිකේ අපි ජොළියෙන් හිටියා... දැන් ඒකත් ඉවරයි කියලා... )
![]()

අද (29/05/2010)මට හුගක්ම දුක දවසක් වුණා.....