๑۩๑ ඩයරිය ๑۩๑

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    05-15-2010
    කාලෙකට පස්සේ දවසෙන් වැඩි වෙලාවක් එළකිරි එකේ ගත කළා
    එළකිරි යහළුවෝ දාලා තිබ්බ සමහර ප්‍රයෝජනවත් thread වලට reply කරන්න අමතක නොකළ මම ඒවාගෙන් සමහර ඒවාට reputation ද එකතු කලා
    [GIhan GTR ගෙ ඩයරිය ද ඇතුළුව]

    [කිසිම වැඩකට නැති thread ද නැතුවාම නොවෙයි ]
    සමහර අය නම් නිතරම එළකිරි එකේ සැරිසරන බව වැටහුනා
    අයෙත් දවසක හමුවන තුරු ඔබසැමට සුබ දවසක්
    ජේසු පිහිටයි !!!

    ඉස්තූතියි...
     

    charith_nim

    Member
    Apr 29, 2010
    233
    8
    0
    39
    Ada ude 9ta negitta..negitta gaman rath wela thibuna iron eka alluwa..eliyata yanakota door eke heppuna. putuwakuth peralagena wetunata passe thamai hariyatama aherune :D :D :D
     

    koolbird

    Well-known member
  • Feb 16, 2010
    1,678
    122
    63
    Kripton
    ada dawasama computer eka essaraha tamai.
    Lost s06e15 beluwa, Smallville s09e21 beluwa.
    tawa film ekak beluwa. Atharathure elakiri ekata awa.
    project report ekakuth liwwa.........................:P
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    2010-05-16
    උදේම Maths Class තිබුනා...
    හවස Physics Class තිබුනා...
    හොදටම වැස්සා...
    විශේෂ දෙයක් කියලා කියන්න දෙයක් නෑ...
    හරිම පාළුයි අෆ්ෆා...
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    වාව් .....මැක්සා දවසක් නේ බලන් ගියාම
    ඔක්කොම වගේ හරි ගියා ...මාර හැපී මේ ටිකේ
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    උදේ ඉදලා වැස්ස...
    ඒ මදිවට Power Cut...
    Sir ට එන්න විදිහක් නෑ පාර වතුරට යටවෙලා...
    ඒ නිසා Maths Class තිබුනෙත් නෑ...
    අපේ මිදුලෙත් තැනින් Fountains හයිකරලා වගේ වතුර එනවා...

    මේක හීනයක්ද බං.....?
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    ඊයේ රෑ මාරට වැස්සා....රවුටර් එක ට අකුනු ගහන නිසා ඒකත් ඕෆ් කරලා පොතක් බලන්න ගත්තා විතරයි ලොකු අකුණක් ගහලා කරන්ට් එක ගියා :shocked:
    ඒ පාර හිටියා ඇදට වෙලා.ඊයේ අපේ මුලු වත්තම යට වෙලා ග0 වතුර ආධාර ඕන වෙලා හිටියේ :sorry:
     

    SIRUS3001

    Well-known member
  • Jan 23, 2008
    13,222
    95
    48
    අඩේ ගිහානයෝ ගෙනෙන් බෝට්ටුවක්. :baffled::dull::oo:. .ගලන්න වහිනවෝ . .! ! !
    පැදපන් අම්මා බෝට්ටුව
    කිලෝ මීටර් 5k :baffled:
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    ඊයේ රෑ මාරට වැස්සා....රවුටර් එක ට අකුනු ගහන නිසා ඒකත් ඕෆ් කරලා පොතක් බලන්න ගත්තා විතරයි ලොකු අකුණක් ගහලා කරන්ට් එක ගියා :shocked:
    ඒ පාර හිටියා ඇදට වෙලා.ඊයේ අපේ මුලු වත්තම යට වෙලා ග0 වතුර ආධාර ඕන වෙලා හිටියේ :sorry:

    ඉතිං දැන් ප්‍රශ්නෙ විසදුනාද...?
    නැතිනම් තාමත් ගංවතුර ආධාර ඕනිද...?
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    අද රීකරෙක්ශන් ඇවිත් ...දැම්මේ නැති නිසා තරහටද කොහෙද තවත් අඩු කරලා එවලා :lol:
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    අඩේ ගිහානයෝ ගෙනෙන් බෝට්ටුවක්. :baffled::dull::oo:. .ගලන්න වහිනවෝ . .! ! !
    පැදපන් අම්මා බෝට්ටුව
    කිලෝ මීටර් 5k :baffled:

    සිරාවටමද කිව්වේ...?