๑۩๑ ඩයරිය ๑۩๑

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේකත් හොඳ අදහසක්නේ.....

    2010/05/12

    ඔන්න අද වගේ දවසක තමයි මම එලකිරි ඩයරිය දැක්කේ...
     
    • Like
    Reactions: n_ayeshmantha

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    අලුතෙන් ගත්ත BenZ වෑන් එකේ Interior සිද්දියකට මුලු දවසම චාටර් කෑවා...
    හෆ්ෆා...
    හරිම අමාරුයි...
    මම යනවා නිදාගන්න...
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    gatta ban gatta.
    una hinda thama mekata wela inne. nathnam mehema niwaduwak hambaweida?
    ny way kohomada machan. kalekata passe dakke...

    ඒකත් එහෙමද..... :lol::lol:
    මටත් ඉතින් පහුගිය ටිකේ අම්බානක වැඩ තිබුනා.. ඒක නිස වැඩිය හිටියෙ නෑ...
    අපිටත් ඉතින් නිවාඩුවක් ලැබෙන්න ලෙඩක් හැදෙන්නම ඔනේ...:oo::oo:.
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    Dear Diary;
    උදේ Taxation පාඩම් කලා Tax පේපර් එකක ගානක් හැදුවා... :nerd:
    දවල් ෆිල්ම් දෙකක් බැලුවා...;)
    හවස නිදා ගත්තා නැගිටිනකොට හවස 7යි..:sorry:.
    රවුටර් එක අයින් කරාම ඇත්ටටම දවස මාර දිගයි නේ...:eek:
     

    roxter

    Well-known member
  • Sep 7, 2009
    5,192
    380
    83
    අද දිනේ මොකද්ද....???මැයි 13 ද...???

    දවසම chemistry class:oo::baffled::dull:.........
    එපා වෙලා ඉන්නෙ.....අජූතයි:baffled::baffled:
     

    roxter

    Well-known member
  • Sep 7, 2009
    5,192
    380
    83
    A/L යනු කුමකද??? මට තේරෙන හැටියටනම් කිසිම වැඩකට නැති දෙයකි... ඔබට කෙසේද???

    තාම පටන් ගත්තා විතරයිනෙ....:dull: හී හී....
    මොනව වෙයිද දන්නෙ නෑ.....:oo: