๑۩๑ ඩයරිය ๑۩๑

thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
මට ලගදි මගෙ පරන කෑල්ල හම්බ උනා. ඉතිං මං ඇහුව කොහොමද ස්ටඩීස් කියල... එතකොට ඒකි කියනව අව්ලක් නෑලු.. මන් හොදට දැකල තියනව මේකි හැමදාම කොල්ලො එක්ක රවුන් ගහනව ඉතිං මට පු**නුත් හිනා ඒ මදිවට මේකි කියනව මම කොම්පියුටර් කෝස්(software engineering) එකක් කරල ඇමෙරිකා යනව කියල එතකො‍ට මට හිනා ගියා මමනෙ දන්නෙ මේකිගෙ හැ‍ටි ඕ/ල් ත් අ‍ඩු රිසල්ට් තියන ‍ගණිතය S එකක් තියන ඒ/ල් ආට් කරන මේකි කොහෙද software engineering කරන්නෙ ඒ මදිවට ඇමෙරිකාවෙ උන්ටත් ජොබ් නැතුව මෙහෙ උන්ට ජොබ් දෙ‍යිද.. මේක මතක් වෙද්දි තාම මට හිනා යනව :lol::lol::lol::lol:
 
amilabanuka

Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    මට ලගදි මගෙ පරන කෑල්ල හම්බ උනා. ඉතිං මං ඇහුව කොහොමද ස්ටඩීස් කියල... එතකොට ඒකි කියනව අව්ලක් නෑලු.. මන් හොදට දැකල තියනව මේකි හැමදාම කොල්ලො එක්ක රවුන් ගහනව ඉතිං මට පු**නුත් හිනා ඒ මදිවට මේකි කියනව මම කොම්පියුටර් කෝස්(software engineering) එකක් කරල ඇමෙරිකා යනව කියල එතකො‍ට මට හිනා ගියා මමනෙ දන්නෙ මේකිගෙ හැ‍ටි ඕ/ල් ත් අ‍ඩු රිසල්ට් තියන ‍ගණිතය S එකක් තියන ඒ/ල් ආට් කරන මේකි කොහෙද software engineering කරන්නෙ ඒ මදිවට ඇමෙරිකාවෙ උන්ටත් ජොබ් නැතුව මෙහෙ උන්ට ජොබ් දෙ‍යිද.. මේක මතක් වෙද්දි තාම මට හිනා යනව :lol::lol::lol::lol:

    mokakda ban e wade?
    ekita kollo godak innawada?
     
    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    අදට දින 228 ක් වෙනවා.... තව ගොඩාක් දින ගත වෙන්න තියනවා...කාලය ඉක්මනට යනවානම් හොදයි කියලා හිතනවා...වෙලාවකට කෑගහලා අඩන්න හිතෙනවා...වෙලාවකට තනියම පැත්තකට වෙලා කල්පනා කරන්න හිතෙනවා...ඔයාට මටත් වඩා ඒ තනිකම දැනෙනවා ඇති...

    මේ කිසිම දෙයක් වැඩක් නැහැ :sorry:
     
    rockcity68

    Well-known member
  • Nov 19, 2009
    6,790
    338
    83
    35
    ~~~~*****~~~~

    :eek::eek::eek::eek:
     
    rockcity68

    Well-known member
  • Nov 19, 2009
    6,790
    338
    83
    35
    ~~~~*****~~~~
    Nothing lyk tht ,bt for today it's been 228 days since he left SL :)
    I miss him badly :sorry: GN

    oh sorry to hear that sis but don't worry be happy tc gn....
    3.gif
    3.gif
     
    roxter

    Well-known member
  • Sep 7, 2009
    5,192
    380
    83
    11.05.2010
    උදේම නැගිට්ටා;)(දන්නවනෙ ඉතින්...හික්ස්)...නිදිමරගාතෙ තේ එක බිව්වා...:dull:
    physics ගණන් ටිකක් හැදුවා:eek:...එක ගාණක් මට හරිගියෙ නෑ:baffled:...ඉතින් මම machine එක දාගෙන chuck බෑවා...:D ඒක බලලා අයෙත් පොඩ්ඩක් නිදා ගත්තා:sorry: ඊට පස්සෙ නැගිටල maths class ගියා...:oo: ඒකෙ ගණන් ටික නම් ගොඩ...මාර හැපී:D:D
    ගෙදර ඇවිත් physics ටිකක් කරා... කෑම කාල... ආපහු machine එක දාගත්තා....:frown:
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    " Dear Diary" කියලා ත්‍රෙඩ් එකක් ඕපන් කරන්න මටත් හිතුනා දවසක්...
    ස්තුතියි ඔබේ ත්‍රේඩ් එකට :)

    ඔබගේ ස්තුතියට, මාගේ ප්‍රමාණය.... Sry ප්‍රණාමය

    හොද වෙලාවට ඔයා Thread එක දැම්මෙ නැත්තේ...
    නැතිනම් මට Thread එකක් නැතිවෙනවා...
    ;):eek::oo::lol::oo::eek:;)