๑۩๑ ඩයරිය ๑۩๑

Hirushine

Well-known member
  • May 14, 2008
    1,325
    305
    83
    හදේ!
    e mko bro ?? term test da

    ඔවි ඔවි, කැමිපස් එකේ Term Test,
    අපි ඉතින් පාඩමි කොරන එකක් යැ, මොක ඇහුවත් ලියන්නේ ගිරවා දාලා තියන එකම උත්තරේ නේ....:lol:

    අහල තියෙන්නේ යන්නේ කොහෙද කියලා.....
    මම ලියල තියෙන්නේ මල්ලේ පොල් කියලා......
    :lol::lol::P:rofl:
     

    charith_nim

    Member
    Apr 29, 2010
    233
    8
    0
    39
    අද උදේම එකක් wash එහෙම දාල ගිහින් අක්කගේ දුවව වඩාගත්තා. වඩාගත්තු ගමන් කෙල්ල ඈග පුරාම චූ දෑම්මා.. ආපහු wash එකක් දාල ගිහින් වඩාගත්තු ගමන් ආයෙත් දෑම්මා :lol: :lol:
     

    n_ayeshmantha

    Member
    Dec 4, 2007
    3,837
    69
    0
    35
    I live in gampaha
    ඔවි ඔවි, කැමිපස් එකේ Term Test,
    අපි ඉතින් පාඩමි කොරන එකක් යැ, මොක ඇහුවත් ලියන්නේ ගිරවා දාලා තියන එකම උත්තරේ නේ....:lol:

    අහල තියෙන්නේ යන්නේ කොහෙද කියලා.....
    මම ලියල තියෙන්නේ මල්ලේ පොල් කියලා......
    :lol::lol::P:rofl:


    elakiri kollekne ohoma yamu.... :lol::lol::lol:
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    මාස එකහමාරකට විතර පස්සෙ එලකිරි ලොග් උනා.
    evam එකට තව දවස් 15ක් විතර
    එහෙනං ඔන්න exam ලියන හැම එකා එකීටම ගුඩ් ලක් වේවා!!
    ​
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    ගොඩක් දවසකට පස්සෙ මට මගේ Diary එක මතක් වුනා...!​
     
    Last edited: