ღ ღ නුඹයි මගේ එකම පැතුම (ץ๏ย คгє ๓ץ ๏ภlץ ђ๏קє) 

kasun1986

Member
Jan 10, 2007
10,261
322
0
Somewhere I Belong
aaane meya horenma aluth poem ekak post karala :D
wow... mara lassanai ne.... lyrics/graphics/font godakma lassanai... :cool:
meke hithannath deyak thiyenawa :rolleyes:
English walin thiyena tikata thamai mama aasama :D

digatama lassana nirmana kirimata shakthiya dairaya lebewa!!!!!!!
 
Last edited:

nadun07

Member
Mar 17, 2008
10,852
686
0
http://
ආදරණීය ප්‍රාර්ථනාවක්.. හරිම ලස්සනයි :)
ඔයාගෙ හැම බලාපොරොත්තුවකටම මම සුභ පතනවා.. දිගටම ලියන්න
 

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    සසර වසනාතුරා ඔබේ පමණක්ම වේවා......

    අගනා නිර්මාණයක්
     

    Hiranchandima

    Member
    Sep 29, 2006
    10,824
    149
    0
    Hama thanama innawa
    අවු.... අයෙ ආදරෙ කරන්න හිතෙනව.... :( හරිම ලස්සනයි මෙ ප්‍රර්තනා ඉටු වෙන්න කියල පතනව...... :)
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    lassanai ..not the most unique theme but i guess this one doesn't get old...i guess it says if dreams can't come true don't show them to me ..good one nangi.
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    කවුරු මොනවා කිව්වත් ආදරය සැහැල්ලුයි... ආදරය එහෙම තමයි. අපි ප්ලෑන් කරලා, ගණන් බලලා ආදරය කරන්නෙ නැහැ. අපි මහලොකු දේවල් ආදරයෙන් බලාපොරොත්තු වෙන්නෙ නැහැ... එකම දෙයයි ඉල්ලන්නෙ...

    "සසර සරනා තුරා මගේම වී ඔබ ඉන්න..."​
     
    Oct 25, 2009
    228
    19
    0
    ප්‍රේමය නම් ප්‍රේමය ම මිස වෙන කුමක්ද . . .
    හරිම අපූරු නිර්මාණයක් . .