‌වෙබ් එකක් හදාගන්න ඔනෙ ඉක්මණට

‌වෙබ් එකක් හදාගන්න ඔනෙ ඉක්මණට

මට වෙබ් එකක් හදාගන්න ඔනෙවෙලා තියනවා එකට කව්ද එ වගෙ සර්විස් එකක් දෙන අය ඉන්නෙ මෙක ගොඩක් හදිසි වෙබ් තැනකට වෙබ් එක හදන්න දුන්න ප්‍රොපොසල් එක බැලුව පොඩ්ඩක් ගානෙ සැර ගතියක් තිය්නවා මට විඩියො පොර්ටල් එකක් තමා හදලා ඔනෙ පොඩ්ඩක් වැඩෙ කරන්න පුලුවන් අය ඉන්නවා නම් කියන්න

මෙක හැදුනාම ඔයාලට ගොඩක් වාසිත් වෙයි

බොහොම ස්තුතියි
 
aliman

Well-known member
  • Dec 27, 2008
    1,505
    429
    83
    Nugegoda
    මට වෙබ් එකක් හදාගන්න ඔනෙවෙලා තියනවා එකට කව්ද එ වගෙ සර්විස් එකක් දෙන අය ඉන්නෙ මෙක ගොඩක් හදිසි වෙබ් තැනකට වෙබ් එක හදන්න දුන්න ප්‍රොපොසල් එක බැලුව පොඩ්ඩක් ගානෙ සැර ගතියක් තිය්නවා මට විඩියො පොර්ටල් එකක් තමා හදලා ඔනෙ පොඩ්ඩක් වැඩෙ කරන්න පුලුවන් අය ඉන්නවා නම් කියන්න

    මෙක හැදුනාම ඔයාලට ගොඩක් වාසිත් වෙයි

    බොහොම ස්තුතියි
    Budget eka kiyada?
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    weebly.com eke free template walin hadapan ko