‌සතුටු හිතෙන ලංකාවෙ මියුසික් ඉන්ඩස්ට්‍ර&

november man

Active member
  • Feb 14, 2015
    925
    213
    43
    srilanka
    ‌සතුටු හිතෙන ලංකාවෙ මියුසික් ඉන්ඩස්ට්‍ර&

    රිද්ම වීරවර්දන
    මුගෙ සිංදු ටික අහලා බලහන් යාලෝස්

    :yes: පට්ට සතුටුයි ලංකාවෙ ඉස්සරහට සුපිරි ගායකයො ටිකක් ඉදී මේ දැන් ඉන්න මල් පො*** ටික හැලිලා ගියාම :angry:

    නාඩගම් ගීය මෙක මරු :love::love::love::love::love:

    Last edited:

    SanjayRocks

    Well-known member
  • Aug 29, 2006
    2,277
    2,762
    113
    London
    රිද්ම වීරවර්දන
    මුගෙ සිංදු ටික අහලා බලහන් යාලෝස්

    :yes: පට්ට සතුටුයි ලංකාවෙ ඉස්සරහට සුපිරි ගායකයො ටිකක් ඉදී මේ දැන් ඉන්න මල් පො*** ටික හැලිලා ගියාම :angry:

    නාඩගම් ගීය මෙක මරු :love::love::love::love::love:

    Totally different music experience.
    Can hear the Drum and Bass genre in the Videos
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,648
    113
    මේවට වීඩියෝ ඔනන්නේ නැහැ මහත්තයෝ හිත වෙන්න ....
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    hodayi sindu tika wenasak thiyenawa machan
    wahana thawatikak sumata unanam sindu lassanata thiyeyi
    wachana sera wediya wage penawa
    me ka mage adahasa