අනුමාන කරන්න මේ මොකක්ද කියල.......
අනුමාන කරන්න මේ මොකක්ද කියල.......
Justice Center Leoben [FONT="]යනු දකුණු ඕස්ට්‍රේලියවේ ස්ටීරියා ප්‍රාන්තයෙහි ලියෝබෙන් නගරයෙහි පිහිටා ඇති
අධිකරණ සහ බණ්ධනාගර සංකීර්ණයකි.
ගොඩනැගිලි නිර්මාණ ශිල්පී ජෝසප් ඔහෙන්සින් ([/FONT]Joseph Hohensinn[FONT="]) ගේ
නිර්මාණයක් වන මෙය සාදා නිමකරණ ලද්දේ වසර 2004 දීය. [/FONT]
[FONT="]මෙය රුඳිවියන් 205 ක් සඳහා වෙන්කරන ලදි.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]බන්ධනාගාර සමස්ත ප්රාකාරයෙහි[/FONT] [FONT="]වාක්‍යය දෙකකි.
ඒ සිවිල් සහ දේශපාලන අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර ප්රතිඥප්තියෙන් උපුටාගත්[/FONT]
[FONT="]“සෑම මනුෂ්‍යයෙක්ම උපතින්ම සිදහස් පුද්ගලයෙක් වන අතර
ගෞරවය සහ අයිතිවාසිකම් පිළිබඳ සමාන අයිතිවාසිකම් ඇත” [/FONT]
[FONT="]සහ [/FONT]
[FONT="]“සෑම මනුෂ්‍යයෙක්ම තම ස්වාධීනත්වයෙන් තොර කළත්
ඔවුන් හට දයාවෙන් සැළකිය යුතු අතර ඔවුන්ට [/FONT]
[FONT="]මනුෂ්‍යත්වයට අවේනිකවූ ගරුත්වයක් දැක්විය යුතුය.” [/FONT]
[FONT="]යන වැකි දෙකයි.[/FONT]
[FONT="]නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ ජිම් ලෙවිස් පවසන අන්දමට
යුරෝපයේ බන්ධනාගාර සැලසුම් කරණය
“වැඩිමනක්ම ආදර්ශය සඳහාය - ලෝකයටම පිලිගැනීමට නොවේ.
නමුත් මෙය පහසුවෙන් ප්‍රතික්ෂේප කිරීමටද නොහැකිය”.[/FONT]

Last edited: