‍අනුමාන කරන්න මේ මොකක්ද කියල.......

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
‍අනුමාන කරන්න මේ මොකක්ද කියල.......

‍අනුමාන කරන්න මේ මොකක්ද කියල.......

image001fz.jpg



image002bt.jpg


justicecenteraustria01.jpg



image003xv.jpg



image004ea.jpg



image005oc.jpg



image007qr.jpg



image008rv.jpg



image009bt.jpg



image010hj.jpg



image011y.jpg



image012it.jpg



image013nh.jpg



image014ly.jpg



image015dv.jpg



image016gj.jpg



image017oy.jpg



justicecenteraustria02.jpg


justicecenteraustria03.jpg


justicecenteraustria04.jpg


justicecenteraustria05.jpg


justicecenteraustria07.jpg


justicecenteraustria08.jpg


justicecenteraustria09.jpg


justicecenteraustria10.jpg


justicecenteraustria11.jpg


justicecenteraustria12.jpg


justicecenteraustria13.jpg


justicecenteraustria14.jpg


justicecenteraustria15.jpg


image018py.jpg


Justice Center Leoben [FONT=&quot]යනු දකුණු ඕස්ට්‍රේලියවේ ස්‍ටීරියා ප්‍රාන්තයෙහි ලියෝබෙන් නගරයෙහි පිහිටා ඇති
අධිකරණ සහ බණ්ධනාගර සංකීර්ණයකි.
ගොඩනැගිලි නිර්මාණ ශිල්පී ජෝසප් ඔහෙන්සින් ([/FONT]Joseph Hohensinn[FONT=&quot]) ගේ
නිර්මාණයක් වන මෙය සාදා නිමකරණ ලද්දේ වසර 2004 දීය. [/FONT]

[FONT=&quot]මෙය රුඳිවියන් 205 ක් සඳහා වෙන්කරන ලදි.[/FONT]
[FONT=&quot]
[/FONT]

[FONT=&quot]බන්ධනාගාර සමස්ත ප්‍රාකාරයෙහි[/FONT] [FONT=&quot]වාක්‍යය දෙකකි.
ඒ සිවිල් සහ දේශපාලන අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රතිඥප්තියෙන් උපුටාගත්[/FONT]


[FONT=&quot]“සෑම මනුෂ්‍යයෙක්ම උපතින්ම සිදහස් පුද්ග‍ලයෙක් වන අතර
ගෞරවය සහ අයිතිවාසිකම් පිළිබඳ සමාන අයිතිවාසිකම් ඇත” [/FONT]

[FONT=&quot]සහ [/FONT]
[FONT=&quot]“සෑම මනුෂ්‍යයෙක්ම තම ස්වාධීනත්වයෙන් තොර කළත්
ඔවුන් හට දයාවෙන් සැළකිය යුතු අතර ඔවුන්ට [/FONT]

[FONT=&quot]මනුෂ්‍යත්වයට අවේනිකවූ ගරුත්වයක් දැක්විය යුතුය.” [/FONT]
[FONT=&quot]යන වැකි දෙකයි.[/FONT]

[FONT=&quot]නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ ජිම් ලෙවිස් පවසන අන්දමට
යුරෝපයේ බන්ධනාගාර සැලසුම් කරණය
“වැඩිමනක්ම ආදර්ශය සඳහාය - ලෝකයටම පිලිගැනීමට නොවේ.
නමුත් මෙය පහසුවෙන් ප්‍රතික්ෂේප කිරීමටද නොහැකිය”.[/FONT]

 
Last edited:

nivish

Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    ඒ නියම හිර ගෙයක්නේ..... ලංකාවේ හැදුවොත් මාර කෙස් එකක් වෙනවා...
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,476
    113
    pTTa macho
    thx 4 shar... :)
    You must spread some Reputation around before giving it to hansa1018 again. :(
     

    gceal

    Well-known member
  • May 16, 2007
    10,474
    958
    113
    Sri Lanka
    stock.adobe.com
    ස්තුති බෙදාගත්තට..
    ඉතාමත් වටින කරුනු ටිකක් අපත් සමග බෙදාගත්තට ස්තුති ..
    ************
     

    buura

    Member
    Jun 9, 2010
    2,275
    104
    0
    My Computer
    අම්මටසිරි...
    එ රටේ මිනිස්සුට හිරේ දනවා කියනකොට මාර හැපි ඇති නේ
     

    blackcord

    Member
    Oct 2, 2009
    2,172
    217
    0
    [FONT=&quot]“සෑම මනුෂ්‍යයෙක්ම උපතින්ම සිදහස් පුද්ග‍ලයෙක් වන අතර
    ගෞරවය සහ අයිතිවාසිකම් පිළිබඳ සමාන අයිතිවාසිකම් ඇත” [/FONT]




    [FONT=&quot]“සෑම මනුෂ්‍යයෙක්ම තම ස්වාධීනත්වයෙන් තොර කළත්
    ඔවුන් හට දයාවෙන් සැළකිය යුතු අතර ඔවුන්ට [/FONT]

    [FONT=&quot]මනුෂ්‍යත්වයට අවේනිකවූ ගරුත්වයක් දැක්විය යුතුය.”


    net thiyenawada? ehena hirey giyanam maru....habai unlimited....
    [/FONT]