‍බොදු බල සේනාව නාන්න ලැබුනේ ඒ නිසාය

athal eka

Member
Oct 29, 2018
418
32
0
‍බොදු බල සේනාව නාන්න ලැබුනේ ඒ නිසාය

46666559_10216132321675806_1039557169973821440_n.jpg


මෙහි ACMC යනු රිෂාද් බදුර්දීන්ගේ සමස්ත ලංකා මක්කල් කොන්ග්‍රසයේ මන්ත්‍රීවරුන් පස් දෙනා ය.
SLMC ලෙස දැක්වෙන්නේ රවුෆ් හකීම්ගේ මුස්ලිම් කොන්ග්‍රසයේ මන්ත්‍රීවරුන් සත් දෙනා ය.

‍‍
මුස්ලිම් මන්ත්‍රීවරු 12 දෙනා දිනා ගැනීමට හැකි නම් 113 සිම්පල් ය.
‍බොදු බල සේනාවේ නියෝජනයක් පාර්ලිමේන්තුවේ නැත. ඊයේ බොදු බල සේනාව ඥාණසාර හිමි නිදහස් කරන්න යැයි විරෝධතා කරමින් සුරුට්ටු පත්තු කරන්නට ආවේ 113 ක් එකතු කර ගැනීමට නොහැකිව රැවුල ගිනි අරන් තිබෙන මොහොතේ ය.

බොදු බල සේනාව හුරතල් කර මුස්ලිම් මන්ත්‍රීවරුන්ගේ සහාය අහිමි කර ගන්නවා ද?

මහින්ද මෛත්‍රී පාර්ශවය මුහුණ දුන් උභතෝකෝටිකයකි...!

‍බොදු බල සේනාවේ හාමුදුරුවරුන්ට ඊයේ පොලිසිය ගානේ නාන්න ලැබුනේ ඒ නිසාය


46508970_10216132365756908_2264584672900022272_n.jpg
 
  • Like
Reactions: topkollek

Similar threads