මේ පාරවත් IPL නොයා හිටියනම් හොදයි
මේ පාර ipl එකටත් අපේ ගුටි කාගේන හරි යන්න ලැස්තිය .එත් මේ දවස් වල
ඉන්දියාවේ තමිල්නාඩුවේ ශ්රි ලංකිකයන්ට පහරදිම් උත්සන්න විම් නිසා ආරාක්ෂාව ගැන වගකිමට අපහසු තත්වයක් පැන නැගිලා
ලබන මස තුන්වන දින පැවැත්වෙන තරගයත් චෙන්නායි නුවර පැවැත්වෙන නිසා තත්වය තවත් බරපතලයි එක හින්දා චෙන්නායි වල තියෙන මැච් 10ටම ලංකාවේ ක්රිඩකයින් සහභාගි කරනොගන්නා ලෙස ඉන්දිය ක්රිකට් ආයතනය කන්ඩායම් වලට දැනුම් දිලලා ...මේවැනි මොඩ කෙනහිලි කම් කරද්දිත් ලංකාවේ ක්රිකට් ක්රිඩකයින් තවත් මෙම තරගා වලිය සදහා සහභාගි විය යුතුද ? පකිස්ථානය,බංගලිදේශය,එංගලන්තය වැනි රටවල් පවා මෙම තරග වලට සහභාගි නොවනවනම් ඇයි ලංකාවේ ක්රිඩකයින්ට බැරි මේ වතාවෙදිවත් නොයා ඉන්න ...
sri Lankan players in IPL: Mahela Jayawardene (Delhi Daredevils), Kumar Sangakkara (Sunrisers Hyderabad), Nuwan Kulasekara (Chennai Super Kings), Ajantha Mendis, Angelo Mathews (Pune Warriors), Muttiah Muralitharan and Tillakaratne Dilshan (Royal Challengers Bangalore), Lasith Malinga (Mumbai Indians).
මේ පාර ipl එකටත් අපේ ගුටි කාගේන හරි යන්න ලැස්තිය .එත් මේ දවස් වල
ඉන්දියාවේ තමිල්නාඩුවේ ශ්රි ලංකිකයන්ට පහරදිම් උත්සන්න විම් නිසා ආරාක්ෂාව ගැන වගකිමට අපහසු තත්වයක් පැන නැගිලා

ලබන මස තුන්වන දින පැවැත්වෙන තරගයත් චෙන්නායි නුවර පැවැත්වෙන නිසා තත්වය තවත් බරපතලයි එක හින්දා චෙන්නායි වල තියෙන මැච් 10ටම ලංකාවේ ක්රිඩකයින් සහභාගි කරනොගන්නා ලෙස ඉන්දිය ක්රිකට් ආයතනය කන්ඩායම් වලට දැනුම් දිලලා ...මේවැනි මොඩ කෙනහිලි කම් කරද්දිත් ලංකාවේ ක්රිකට් ක්රිඩකයින් තවත් මෙම තරගා වලිය සදහා සහභාගි විය යුතුද ? පකිස්ථානය,බංගලිදේශය,එංගලන්තය වැනි රටවල් පවා මෙම තරග වලට සහභාගි නොවනවනම් ඇයි ලංකාවේ ක්රිඩකයින්ට බැරි මේ වතාවෙදිවත් නොයා ඉන්න ... sri Lankan players in IPL: Mahela Jayawardene (Delhi Daredevils), Kumar Sangakkara (Sunrisers Hyderabad), Nuwan Kulasekara (Chennai Super Kings), Ajantha Mendis, Angelo Mathews (Pune Warriors), Muttiah Muralitharan and Tillakaratne Dilshan (Royal Challengers Bangalore), Lasith Malinga (Mumbai Indians).
Last edited:

ඇත්ත තමයි බන් හොදට මතක හිටින්න කෑව නම් ඔය පු* දිම නතර වෙවි



