‍මේ පාරවත් IPL නොයා හිටියනම් හොදයි

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ‍මේ පාරවත් IPL නොයා හිටියනම් හොදයි

    IPL+6.jpg

    මේ පාර ipl එකටත් අපේ ගුටි කාගේන හරි යන්න ලැස්තිය .‍එත් මේ දවස් වල
    ඉන්දියාවේ තමිල්නාඩුවේ ශ්‍රි ලංකිකයන්ට පහරදිම් උත්සන්න විම් නිසා ආරාක්ෂාව ගැන වගකිමට අපහසු තත්වයක් පැන නැගිලා :oo::oo:ලබන මස තුන්වන දින පැවැත්වෙන තරගයත් චෙන්නායි නුවර පැවැත්වෙන නිසා තත්වය තවත් බරපතලයි එක හින්දා චෙන්නායි වල තියෙන මැච් 10ටම ලංකාවේ ක්‍රිඩකයින් සහභාගි කරනොගන්නා ලෙස ඉන්දිය ක්‍රිකට් ආයතනය කන්ඩායම් වලට දැනුම් දිලලා ...මේවැනි මොඩ කෙනහිලි කම් කරද්දිත් ලංකාවේ ක්‍රිකට් ක්‍රිඩකයින් තවත් මෙම තරගා වලිය සදහා සහභාගි විය යුතුද ? පකිස්ථානය,බංගලිදේශය,එංගලන්තය වැනි රටවල් පවා ‍මෙම තරග වලට සහභාගි නොවනවනම් ඇයි ලංකාවේ ක්‍රිඩකයින්ට බැරි ‍මේ වතාවෙදිවත් නොයා ඉන්න ...

    sri Lankan players in IPL: Mahela Jayawardene (Delhi Daredevils), Kumar Sangakkara (Sunrisers Hyderabad), Nuwan Kulasekara (Chennai Super Kings), Ajantha Mendis, Angelo Mathews (Pune Warriors), Muttiah Muralitharan and Tillakaratne Dilshan (Royal Challengers Bangalore), Lasith Malinga (Mumbai Indians).
     
    Last edited:

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    අපේ උන් යයි ගුට් කන්න හරි සල්ලි නේ ඉතින් :D
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    සනත කියනව සල්ලි වලට ක්‍රිකට් ගැහුවට කමක් නෑ ලු, පුලුවන් කාල් සල්ලි ටිකක් හොයා ගන්න ඕනෙලු..

    සනතා ගැන කියන්න ඕනේ නෑ නේ ඉතින් , ඉන්ඩියාවට පු* දීගෙනන්නෙ ඉන්නේ,

    නොදකින් මේ වගේ කොන්දක් නැති ක්‍රිකට් බෝඩ් එකක් ,

    යකෝ ඉන්ඩියන් ක්‍රිකට් බෝඩ් SLPL එක එන්න දෙන්නේ නැත්තන්, අපි මොකටද යකෝ මුන් IPL යවන්නේ,

    මම් නන් කියන්නේ මුන් මේ පාර IPL ගියොත් අනිව දෙමලෙක්ගෙන් ගුට් කන්න ඕනේ, එතකොටවත් තේරෙන්නේ නැතෑ..ලොල්
     
    • Like
    Reactions: r.pathirana

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    Shhhhhhhhhhhhhhh..paduwe idhanko ban meee wage Thread danne nathiwa. Giyaden ape un gihin Guty kaala apu den ..salli thnhawata ne yanne Rata wenuwen newei ne.Munta indiywe Higaaa kaala oluwa idimila thiyenne dakkene malingage loku seen.Mun indiyawe salli oluwe thiyan natanne.IPL gihin lankawa wikunan enawa thamange Pocket eka purawaganna.IPL kiyala Lankwen Eliyata yana ekek innawanm ooka Ratata aadare karana ekek newei..Mage Mathaya
     
    Last edited:
    • Like
    Reactions: r.pathirana

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    සනත කියනව සල්ලි වලට ක්‍රිකට් ගැහුවට කමක් නෑ ලු, පුලුවන් කාල් සල්ලි ටිකක් හොයා ගන්න ඕනෙලු..

    සනතා ගැන කියන්න ඕනේ නෑ නේ ඉතින් , ඉන්ඩියාවට පු* දීගෙනන්නෙ ඉන්නේ,

    නොදකින් මේ වගේ කොන්දක් නැති ක්‍රිකට් බෝඩ් එකක් ,

    යකෝ ඉන්ඩියන් ක්‍රිකට් බෝඩ් SLPL එක එන්න දෙන්නේ නැත්තන්, අපි මොකටද යකෝ මුන් IPL යවන්නේ,

    මම් නන් කියන්නේ මුන් මේ පාර IPL ගියොත් අනිව දෙමලෙක්ගෙන් ගුට් කන්න ඕනේ, එතකොටවත් තේරෙන්නේ නැතෑ..ලොල්

    මුන් ගියොත් අනිවා හම්බ වෙනවා ෂොට් එක :D

    Shhhhhhhhhhhhhhh..paduwe idhanko ban meee wage Thread danne nathiwa. Giyaden ape un gihin Guty kaala pau den ..salli thnhawata ne yanne Rata wenuwen newei ne.Munta indiywe Higaaa kaala oluwa idimila thiyenne dakkene malingage loku seen.Mun indiyawe salli oluwe thiyan natanne.IPL gihin lankawa wikunan enawa thamange Pocket eka purawaganna.IPL kiyala Lankwen Eliyata yana ekek innawanm ooka Ratata aadare karana ekek newei..Mage Mathaya

    :lol:ඇත්ත තමයි බන් හොදට මතක හිටින්න කෑව නම් ඔය පු* දිම නත‍ර වෙවි
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    සනත කියනව සල්ලි වලට ක්‍රිකට් ගැහුවට කමක් නෑ ලු, පුලුවන් කාල් සල්ලි ටිකක් හොයා ගන්න ඕනෙලු..
    සනතා ගැන කියන්න ඕනේ නෑ නේ ඉතින් , ඉන්ඩියාවට පු* දීගෙනන්නෙ ඉන්නේ,
    නොදකින් මේ වගේ කොන්දක් නැති ක්‍රිකට් බෝඩ් එකක් ,
    යකෝ ඉන්ඩියන් ක්‍රිකට් බෝඩ් SLPL එක එන්න දෙන්නේ නැත්තන්, අපි මොකටද යකෝ මුන් IPL යවන්නේ,
    මම් නන් කියන්නේ මුන් මේ පාර IPL ගියොත් අනිව දෙමලෙක්ගෙන් ගුට් කන්න ඕනේ,එතකොටවත් තේරෙන්නේ නැතෑ..ලොල්
    mekata 100% waradie kiyanna baa bn..awrudu 40-45n passe cricket nawattuwama, cricket board eke natnam ICC eke job ekak natnam anaathine..
    godak ayata educational qualifications naa.. ange fitness tiyagannath ona.. pension ekak wath naane..

    indian cricket board eka unta enna dunne natte, SLPL eka organize kale SLCB eka nemei nisa...

    siraawata gihilla anith moka nathath malingaya guti kaala enna ona..:rofl:
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    wadak na bnz..!!
    ape kalin hitapu amathiya awurudu 10tada koheda yanna sign karala iwarai IPL gahanna..ape ewnge waradddak na...
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    mekata 100% waradie kiyanna baa bn..awrudu 40-45n passe cricket nawattuwama, cricket board eke natnam ICC eke job ekak natnam anaathine..
    godak ayata educational qualifications naa.. ange fitness tiyagannath ona.. pension ekak wath naane..

    indian cricket board eka unta enna dunne natte, SLPL eka organize kale SLCB eka nemei nisa...

    siraawata gihilla anith moka nathath malingaya guti kaala enna ona..:rofl:

    munta wena mona job da bn, SLC walin hambena money athi awrudu 1000 k jeewath wennna. anika mun danut nikak inne naa ne , munta privert business thiyenwa,
     
    zeeyzka

    Well-known member
  • Apr 10, 2008
    1,284
    78
    48
    @/<xxx/]\
    රට, ජාතිය, ආගම, ආත්මගෞරවයට වඩා අපේ එවුන්ට සල්ලි වටිනවා :(
     
    EK@SL

    Member
    Mar 21, 2013
    23
    2
    0
    Shhhhhhhhhhhhhhh..paduwe idhanko ban meee wage Thread danne nathiwa. Giyaden ape un gihin Guty kaala apu den ..salli thnhawata ne yanne Rata wenuwen newei ne.Munta indiywe Higaaa kaala oluwa idimila thiyenne dakkene malingage loku seen.Mun indiyawe salli oluwe thiyan natanne.IPL gihin lankawa wikunan enawa thamange Pocket eka purawaganna.IPL kiyala Lankwen Eliyata yana ekek innawanm ooka Ratata aadare karana ekek newei..Mage Mathaya

    ow ban sirawata, katawahagena Unta ridenna kanna dipan.. okun malath ganan ganna epa, sakkili heththa..
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මේ මොනාද කියන්නේ මචන් ආත්ම ගරුත්වය වගේද අපේ උන්ට ඩොලර් ...
    අර්ජුන ,අරවින්ද මහානාම වාස් මුරලි වගේ හිටපු සියලු ක්‍රීඩකයින් සල්ලි ගැන නොබලා තමුන්ග සහ අපේ රටේ ගරුත්වයට තමා ඒකාලේ මුල්තැන දුන්නේ .ඒකට අද?....:no::no::no:

    හරිනම් ගියපාර slpl කඩාකප්පල් කරන්න හැදුවට ඔය ගූ ඉන්දියාවට ipl නෙමේ කිසිම් තරගයකට යන්න වටින්නේ නෑ .
    ඔය ipl තමා අපේ ටීම් එක කෑවේ .උදා මාලිංග ...etc:angry::angry:
     
    මම නම් කියන්නේ අපේ එවුන් යන්න ඕනි, ගියින් ඇට්ටි හැලෙන්න දෙන්න ඕනි. මාලිංගයට මුම්බයි වලදි චියර් එක ලැබෙනකොට තමයි ත.නා රිදෙන්නේ. අනික මුං ගිහිං සල්ලි අරංනේ එන්නේ ලංකාවට. ඒවා නැවැත්තුවොත් අපිටමනේ පාඩු.