මේක කරුණා අම්මාන් පාරිලිමේන්තුවේ කරන කතාවක්. යූද්දෙ කාල උනෙ මොකද්ද කියල කියනව, අදහස් වලට විවෲතයි. යාහපාලනය ගැන කතාකරන අයට විශේශයෙන් විවෲතයි..











දැන්ද තේරුනේ.සජිත්ගේ video එක දැක්කද? දෙගොල්ලෝ එකට බයිලා කෙලිනවා, අපි මෝඩයෝ වෙලාද මන්දා.

ඊටපස්සෙ ජාතික ආන්ඩුවක් හැදුවොත් දෙගොල්ලොම චොර වෙලා වෙන පක්ෂයකට විකල්ප පක්ෂෙ බවටපත්වෙන්න පුලුවන්.කරුණට තියෙන ආදරයක් ෆොන්සේකාට නෑ නේ .
කලින් බලල තියනව..
කොහොමද පොනසියො ටික මීයට පිම්බ වගේ ඉන්නෙ..
කාලකන්නි..

350 මාස තුනෙන් 6000ක් කරල යුඇන්පි ආන්ඩුවෙන් එ කරන ගමන් දකුනෙ සින්හල කොල්ලො ටිකත් මැරුවාකලින් බලල තියනව..
කොහොමද පොනසියො ටික මීයට පිම්බ වගේ ඉන්නෙ..
කාලකන්නි..
350 මාස තුනෙන් 6000ක් කරල යුඇන්පි ආන්ඩුවෙන් එ කරන ගමන් දකුනෙ සින්හල කොල්ලො ටිකත් මැරුවා
දොන් ජුවාන්දැනුත් මේ history රිපීට් එකක් තමයි බන් යන්නෙ

ඉන්දියවෙන් අවසර හා අනා පිලි අරන් පරනපුරුද්දට රැජිනි ලග වැද වැටිලා උන්ගෙ උවමාන්වන් සපුරනවාදොන් ජුවාන්ඉන්දියවෙන් අවසර හා අනා පිලි අරන් පරනපුරුද්දට රැජිනි ලග වැද වැටිලා උන්ගෙ උවමාන්වන් සපුරනවා
කරුණට තියෙන ආදරයක් ෆොන්සේකාට නෑ නේ .



කරුණට තියෙන ආදරයක් ෆොන්සේකාට නෑ නේ .

අපේ කරුමෙක මහත... මුස්ලිම් ජාතිකයන්ට නායකයෝ ඉන්නවා . දෙමල ජාතිකයන්ට නායකයෝ ඉන්නවා . අපේ නායකයෝ ටිකත් පෝලිමේ උන්ටම කඩේ යනවා....![]()

