‍යාල ජාතික වන උද්යානය

saman_cool

Member
Aug 5, 2012
951
38
0
‍යාල ජාතික වන උද්යානය

යාල ගිය වෙලාවක ගත් පොටො ටිකක් අප්ලොඩ් කරන්න හිතුවා... යාලුවන්ට බලන්න...

1187129_292324787572347_2000195066_n.jpg


1238056_292324784239014_198227980_n.jpg


1186730_292324827572343_1614839514_n.jpg


1239467_292324860905673_1723017639_n.jpg


1231337_292325390905620_174657693_n.jpg


1185219_292325507572275_1264933241_n.jpg


603094_292325540905605_906793666_n.jpg


1235985_292325567572269_1898137934_n.jpg


526349_292325584238934_242136094_n.jpg


969500_292325614238931_783866391_n.jpg


1235466_292325627572263_925846806_n.jpg


1237683_292325944238898_917014585_n.jpg


75915_292326037572222_1023068455_n.jpg


1237158_292326084238884_604042993_n.jpg


1233546_292326140905545_39637664_n.jpg
 
Last edited:

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඇත්තටම ලස්සනයි සහෝ. අපිට ඒ සුන්දරත්වය දැක බලාගන්න බැරි වුනත්
    මේ පින්තුරය දිහා දැක්කාම ඒ අසිරිය අපේ හිත්වලටත් හොදාකාරයෙන් ම විදින්න පුලුවන් කම ලැබෙනවා..
    පින්තුර ටික ඇත්තටම අපිට වටිනවා.. +
     

    saman_cool

    Member
    Aug 5, 2012
    951
    38
    0
    ඇත්තටම ලස්සනයි සහෝ. අපිට ඒ සුන්දරත්වය දැක බලාගන්න බැරි වුනත්
    මේ පින්තුරය දිහා දැක්කාම ඒ අසිරිය අපේ හිත්වලටත් හොදාකාරයෙන් ම විදින්න පුලුවන් කම ලැබෙනවා..
    පින්තුර ටික ඇත්තටම අපිට වටිනවා.. +

    ගොඩක් ස්තුතියි... තවත් ටිකක් තියෙනවා ඒවත් දාන්නම්...
     

    saman_cool

    Member
    Aug 5, 2012
    951
    38
    0
    niyamayi machan mokadda use kala camera eka

    ඔයාව දෑක්කාමා බයත් හිතෙනවා.. මන් ලග තියෙන්නෙ පොඩි කෑමරා එකක් සර්..
    තවත් පොටො ටිකක් තියෙනවා ඒවත් දාන්නම්...
    ගොඩක් ස්තුතියි...
     

    saman_cool

    Member
    Aug 5, 2012
    951
    38
    0
    යාලුවන්ටත් බලාන්න බම්ප් එකක් දාමු...

    යාලුවන්ටත් බලාන්න බම්ප් එකක් දාමු... :D
     

    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    නියමයි .... මේ අලින්ට කන්න නැද්ද බන් බලපන්කො ඇඟේ හැටි ...?
     

    saman_cool

    Member
    Aug 5, 2012
    951
    38
    0
    නියමයි .... මේ අලින්ට කන්න නැද්ද බන් බලපන්කො ඇඟේ හැටි ...?

    ගොඩක් ස්තුතියි මචන්...
    අනේ එහෙම කියන්න එපා මචන් මුන් කෑලෙ තියන දෙවල් කලානෙ බන් ඉන්නෙ... කවූරුත් කෑම දෙන්නෑනෙ...
     

    saman_cool

    Member
    Aug 5, 2012
    951
    38
    0
    මට ලෑබුන හොදම චන්ස් එකක්...

    මට ලෑබුන හොදම චන්ස් එකක්... මෙක දිහා නික්ම්ම බලන්න එපා.... බලලා කමෙන්ට් කරන්න...

    1174689_285970848207741_1954268293_n.jpg
     

    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    මට ලෑබුන හොදම චන්ස් එකක්... මෙක දිහා නික්ම්ම බලන්න එපා.... බලලා කමෙන්ට් කරන්න...

    1174689_285970848207741_1954268293_n.jpg

    ඕවා කැත වැඩ සහෝදරයා ... උන්ගේ පාඩුවේ වැඩේ කරගන්න දීලා නැ නේ .......:lol::lol::lol::lol::lol: