- ‍රාජේස් සුබ්‍රමනියම් -

Fox C2

Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    aniwa ape raten igenagena kotinta wada karala paradunama saranagatha visa aran rata gihin ratata banina demellu godak innawa ban..
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,052
    34,569
    113
    කැ% වේsha බණ්ඩාරනායකලා, ජයවර්ධනලා අති කරපු ජාති වාදී විෂබීජ නිසා රාජේස් සුබ්‍රමනියම් වැනි මැවිසුරුවන්වගේ හැකියාවන් රටේ සංවර්ධනයට ගන්න බැරි වුණා.
     
    • Like
    Reactions: ukkuwa

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    කැ% වේsha බණ්ඩාරනායකලා, ජයවර්ධනලා අති කරපු ජාති වාදී විෂබීජ නිසා රාජේස් සුබ්‍රමනියම් වැනි මැවිසුරුවන්වගේ හැකියාවන් රටේ සංවර්ධනයට ගන්න බැරි වුණා.
    අපිත් එක්ක ඉන්නවා බන් පට්ට දක්ශ දෙමළ එවුන් ඕන තරම්. උන් අපිට වඩා හොදට සින්හල කතා කරනවා. උන්ට කිසිම අසාධාරණයක් වෙලා නෑ සටන් කරන්න තරම්. අපේ ඔෆීස් එකේ සින්හල බහුතරය්ක් ඉන්නේ.. ඉහලම තනතුරක ඉන්න දෙමළ කෙනෙක්. එහෙම කියලා ඌ අපිට ඈරලත් නෑ. ඌට අපි අරින්නෙත් නෑ. කිසිම ජාති බේදයක් නෑ. උන්ට තියෙන්නේත් අපිට තියෙන ප්‍රස්ණ මිසක් අලුත් ඒවා නෙමේ.