‍ලොකු රස්සාවක් ද පොඩි බිස්නස් එකක් ද?

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
ScreenHunter_06+May.+21+09.23.jpg

"පුතේ හොඳට ඉගෙනගෙන හොඳ රස්සාවක් කරන්න"
"හොඳට ඉගෙනගෙන ඉන්ජිනේරුවෙක් දොස්තර කෙනෙක් වෙන්න"

අපේ අම්මලා වැඩිහිටියෝ අති බහුතරයක් දෙන අවවාදයක්. හැබැයි මොන අම්මද වැඩිහිටිය ද කියන්නෙ පුතේ ඔයා ලොකු වෙලා
අලුත් දෙයක් කරන්න. අලුත් ව්‍යාපාරයක් පටන් ගන්න. මිනිස්සුන්ට අවශ්‍යය වේවි කියලා හිතෙන දෙයක් අලුතෙන් හදන්න කියලා? පුංචි කාලේ
ඉඳලම දරුවන්ගෙ ඔලුගෙඩි පුරවන්නෙ ඉගෙනගනින් අනුන් මත යැපියන් කියන පරාධීන ආකල්පයක්. කවදාවත් ඒ තුල තමන් විසින් යමක් කරන
ස්වාධීන මිනිස්සු හදන්න බැහැ.

හොඳට ඉගෙනගෙන ඉන්ජිනේරුවො වෙනවා, දොස්තරලා වෙනවා, බැංකු නිලධාරීන් වෙනවා, ලොකු ලොකු රස්සාවල් කරනවා වගේම ලොකු
පඩියකුත් ගන්නවා. හැබැයි හොඳට හිතලා බැලුවොත් පෞද්ගලික අංශයේ ලොකු ලොකු රස්සාවල් කරන අය වැඩ කරන්නෙ වර්ථමානයේ ක්‍රියාත්මක
රටට නොගැලපෙන අධ්‍යාපන ක්‍රමයෙන් අසාර්ථක උන ආයතන හිමිකරුවන් යටතේයි. රටේ ආර්ථිකය රඳා පවතින්නේ ඔය ඉහතින් කියන හොඳට
ඉගෙනගෙන හොඳ රස්සා කරන අය මත නෙමෙයි. කෙටියෙන්ම කියනවා නම් ඔබ කරන ලොකු රස්සාවේ වැටුප මේ මාසයේ ලැබෙනවාද ඔබේ
රස්සාව ස්තීර ද යන්න තීරණය වෙන්නෙ ඉහතින් කියපු අධ්‍යාපන ක්‍රමයෙන් පිලි ‍නොගන්නා ලද ව්‍යාපාර හිමිකරුවකුගේ තීරණය මතයි.

ආට් ඩිග්‍රි එකක් අතේ තියාගෙන පාරවල් ගානෙ උද්ගොෂණ කරලා ආණ්ඩුවෙ රස්සාවක් බලහත්කාරයෙන් ලබාගෙන ඉන්න ඔබ සත්‍ය වශයෙන්ම
රටට බරක්. ඔබට පුංචි කාලේ ඉඳලම වියදම් කලේ රජය. ඔබ උපාධිය ගන්නෙත් රජයේ මුදලින්. හැමදේම රජයෙන් කරගෙන බලහත්කාරයෙන්
රජයෙන්ම රැකියාවක් ලබාගන්නා ඔබ ඉහත තත්වයට පත් වෙන්නෙ ඔබේ ස්වකීය වැරදි හේතුවෙන්මයි.

ව්‍යාපාරිකයෙක් යන්නේ නිතැතින් ම අවධානම් දැරීම ඇතුලත් වෙලා තියෙනවා. අවධානම් දැරීමෙන් තොරව කිසිදු සාර්ථක යමක් බිහි වෙන්නෙ නැහැ.
ඔබ තවත් එක් රජයේ සේවකයෙක් වෙනවද ‍එහෙමත් නැත්තන් ස්වකීය උත්සාහයෙන් ව්‍යාපාර අවස්ථාවක් හඳුනාගෙන ඒ සඳහා වෙහෙස වී වැඩ
කරලා තමන්ගේ අනාගතය සුභදායක කරගන්නවා ද කියන තීරණය ඔබ සතුයි.

අවසානයේ ඔබම හිතන්න ලොකු රස්සාව ද හොඳ දිනෙක ලොකු රස්සාවල් සිය ගණනක් බිහි කළ හැකි පොඩි බිස්නස් එක ද හොඳ කියලා. ලංකාව
දියුණු නොවෙන්න ප්‍රභලතම හේතුවක් තමයි අපේ මුල් බැසගත් පරාධීන චින්තනය. රට දියුණු වෙන්න නම් මුලින්ම චින්තන විප්ලවයක් ගොඩනගමු.

“I failed in some subjects in exam,
but my friend passed in all. Now he is an engineer in Microsoft and I am the owner of Microsoft.”

― Bill Gates
-----------SATHYA KATHA[TALK] KALATA OBATA GODAK PIN. I RESPECT YOUR GREAT INTELLIGENCE. ELAKIRIYE MAMA FIRST TIME REP OBATA DENNA TRY KARANAWA. MATA +1 REP POWER EKAK THIYENAWA. REP +1. REP DUNNA VIDIYA HARIDHA MANDHA. ELAKIRIYE FIRST TIME MEA MAMA REP DENNE. VARADI NAM HARIYATA REP DENA VIDIYA MATA KAWRU HARI KIYALA DENNA PLEASE. Navathath mama mea thread eka dapu kenata mage full respect eka pirinamami
 
Last edited:

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
RUPAVAHINYA TA LAGADHI AVA PANSION GIYA ACHARYA UPADIYAK THIYENA PARIPALANA IHALA POST EKAK THIBUNA MAHATHEK. MEA MAHATHAMAYA KIYANAWA, JOB EKA KARANAKOTA , KAWADHAWATH , UNIVERSITIES WALA UGANNAPU DEVAL USEFUL [PRAYOJANAWATH] UNE NAHA KIYALA. APARADEY UNIVERSITY EKATA GIYA TIME EKA.
 
luxmen

Member
Jul 17, 2012
15,961
540
0
DEGREE HOLDERS MAHATHUNI, UNIVERSITY WALA UGANNAPU SAMAHARA DEVAL ,JOB EKA KARANAKOTA USEFUL VENNA ATHI. ATH , ADVANCE LEVEL AND UNIVERSITIES WALA UGANNAPU WADIPURA DEVAL JOB EKA KARANAKOTA OBATA USEFUL NAHA NEDHA. APARADEY IGENA GANNA GIYA TIME EKA.
 
luxmen

Member
Jul 17, 2012
15,961
540
0
MANASE [MIND] HADIYAWA SAHA BUDDHIYA [INTELLIGENCE] THIYENAWANAM BOOK EKAK THIBUNATH ATHI , WADA[WORKS] PENNANA. DEGREE IS NOT NECESSARY.
 
Last edited:

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
උදෙන්ම ජීවිතයට වැදගත් යමක් දැක්කා මචන්.. මගේ බුකියෙත් මේක දාගන්නද?+6
 
luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Wright brothers university giyanam, world ekata Airplanes natha [no] today. Wright brothers Airplanes hadanna hithuwe BICYCLE WINCALE WADA KARANA GAMAN. [university gihilla newe]
 
Deepallasantha

Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    අධ්‍යාපන ක්‍රමයෙන් අසාර්ථක උන ආයතන හිමිකරුවන් යටතේයි

    ජිවිතේ කියන්නේ සල්ලි නෙමේ.
    අපේ අම්මයි තාත්තයි නම් කව්රුත් වෙන්න කියල නැහැ අපිට පොඩි කාලේදී හොද කෙනකේ වෙන්න කියල විතරයි කිව්වේ
    .
    මම ඉංජිනේරුවෙක් උනේ මම ආස දේ නිසා නිසා .

    I Love Extreme Engineering.

    loveengineering_thumb.png

    ඉංජිනේරුවෙක් වෙන එකයි ව්‍යාපාරිකයෙක් වෙනවා කියන එකයි එකිනෙකට පරස්පර දෙයක් නෙමෙයි. හොද ඉංජිනේරුවෙක්ට ලේසියෙන්ම හොද ව්‍යාපාරිකයෙක් වෙන්න පුලුවන්. ඉංජිනේරුවෙක් උනා කියලා කාගෙවත් යටතේ රැකියාවක් කරන එක අනිවාර්ය නෑනෙ?:yes:
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    මම නම් තාම ඉගෙන ගන්න එකෙක්. :dull: මට කාලයත් එක්ක තේරුණා දෙයක් තමයි. ක්ෂේත්‍රය මොකක් වුනත් creative mind එකක් තියෙන්නම ඕනේ. එක කලාව සම්බන්ධ ක්ෂේත්‍ර වලට විතරක් අදාල දෙයක් නෙමෙයි. වෙනස් විදිහට හිතන්න බැරිනම මරෙන්නේනම් නැහැ, එත් දියුණු වෙන්න අමාරුයි.

    REP 2+

    Elaaz

    Member
    Apr 23, 2012
    821
    37
    0
    ඉංජිනේරුවෙක් වෙන එකයි ව්‍යාපාරිකයෙක් වෙනවා කියන එකයි එකිනෙකට පරස්පර දෙයක් නෙමෙයි. හොද ඉංජිනේරුවෙක්ට ලේසියෙන්ම හොද ව්‍යාපාරිකයෙක් වෙන්න පුලුවන්. ඉංජිනේරුවෙක් උනා කියලා කාගෙවත් යටතේ රැකියාවක් කරන එක අනිවාර්ය නෑනෙ?:yes:

    :yes::yes::yes:
     
    Wal pora

    Member
    Aug 21, 2012
    1,812
    85
    0
    Somewhere I belong...
    ඉංජිනේරුවෙක් වෙන එකයි ව්‍යාපාරිකයෙක් වෙනවා කියන එකයි එකිනෙකට පරස්පර දෙයක් නෙමෙයි. හොද ඉංජිනේරුවෙක්ට ලේසියෙන්ම හොද ව්‍යාපාරිකයෙක් වෙන්න පුලුවන්. ඉංජිනේරුවෙක් උනා කියලා කාගෙවත් යටතේ රැකියාවක් කරන එක අනිවාර්ය නෑනෙ?:yes:

    මම රස්සාව කරන්නේ මගේ කැමැත්තට.
    කොහොමත් ජොබ් එකෙන් සේරම හොයා ගන්න බැහැ .
    එකට තව මොනවා හරි Investments or Business තින්න ඕන .

    මම කියල නැහැ ඉංජිනේරුවෙක් වෙන එකයි ව්‍යාපාරිකයෙක් වෙනවා කියන එකයි එකිනෙකට පරස්පර දෙයක් කියල.
    මට ඉංජිනේරු ක්ෂේස්ත්ට්‍රයට අදාල බිස්නේස් එකක් කරනවට වැඩ ලාබ ගන්න පුළුවන් බිස්නේස් වගයක් දැනට කරනවා.
    මට උපාධිය තිබුනට මම ඉගෙනගෙන තීන ක්ෂේස්ත්ට්‍රයට අදාල බිස්නේස් එකක් කරන්න අමාරුයි අද්දැකීම් නැතුව එකට කාලයක් ඕන වෙනවා මම ජොබ් එකෙන් ගන්න අද්දැකීම් එකට ගොඩක් වටිනවා .
    .කාගෙවත් යටතේ වැඩ කරනවා කියල ඔය අදහස් කරේ මොකද්ද කියල දන්නේ නැහැ.
    එත් මගේ ලොක්කෝ කියල කව්රුත් මට වැඩක් නැහැ මම මගේ දැනුමට ගැලපෙන රස්සාවක් කරන නිසා කාටවත් ඔලුව නවන්න ඕන නැහැ මට මගේ රස්සාව කරද්දී ,එහම් නැතුව තමන්ගේ මට්ටමට නොගැලපෙන (තමන්ට තීන ඉගෙනීමේ මට්ටමට හෝ අද්දැකීම් වලට වැඩ ඉහල දේවල් අවශ්‍ය ) රස්සාවක් කරොත් එක එකාට 2 වෙන්න වෙනවා
    .
    මට ඕන වියදම් හොයාගන්න නෙමේ මම ජොබ් එක කරන්නේ.

    එත් උඹ කියපු දේ තමයි මචන් මේ රටේ ගොඩක් ය හිතාගෙන ඉන්නේ .ඉගෙනීමයි ව්‍යාපාරයි කියන්නේ එකිනෙකට පරස්පර දෙයක් කියල ඒ වගේ ගොන් මත වෙනස් ඕන .
    11.gif
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    business වලට මුලින් ගොඩක් මහන්සි වෙන්න ඕනේ.
    එත් ලංකාවේ හුගක් දෙනෙක් කැමති පොඩි job එකක් කරලා shape එකේ ජීවත් වෙන්න. මගෙන් නෑදෑ කෙනෙක් ඇහුව "මොන මගුලටද ළමයෝ ඔච්චර නහින්නේ....සාමාන්‍යයෙන් ජීවත් උනාම ඇති නේද කියල"
    පිට රටවලට සාපේක්ෂව අපි හරිම කම්මැලි ජාතියක් (තරහ වෙන්න එපා...මම කිව්වේ හැමෝටම නෙවි).
     
    :yes::yes::yes::yes:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    මම නම් තාම ඉගෙන ගන්න එකෙක්. :dull: මට කාලයත් එක්ක තේරුණා දෙයක් තමයි. ක්ෂේත්‍රය මොකක් වුනත් creative mind එකක් තියෙන්නම ඕනේ. එක කලාව සම්බන්ධ ක්ෂේත්‍ර වලට විතරක් අදාල දෙයක් නෙමෙයි. වෙනස් විදිහට හිතන්න බැරිනම මරෙන්නේනම් නැහැ, එත් දියුණු වෙන්න අමාරුයි.

    REP 2+

    :yes::yes::yes:
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    business වලට මුලින් ගොඩක් මහන්සි වෙන්න ඕනේ.
    එත් ලංකාවේ හුගක් දෙනෙක් කැමති පොඩි job එකක් කරලා shape එකේ ජීවත් වෙන්න. මගෙන් නෑදෑ කෙනෙක් ඇහුව "මොන මගුලටද ළමයෝ ඔච්චර නහින්නේ....සාමාන්‍යයෙන් ජීවත් උනාම ඇති නේද කියල"
    පිට රටවලට සාපේක්ෂව අපි හරිම කම්මැලි ජාතියක් (තරහ වෙන්න එපා...මම කිව්වේ හැමෝටම නෙවි).

    පිටරට කිව්වම කාර්මික අතින් දියුණු, ඇමරිකාව, බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ජර්මනිය, වගේම මලෙස්යියව, සිංගප්පුරුව, චීනය, කොරියාව, තායිලන්තය, වගේ රටවල යට සපෙක්ෂවත් අපේ අය පුදුම කම්මැලියි. හැබැයි වෙන රටකට රස්සාවක් කරන්න, පදිංචි වෙන්න, ඉගෙන ගන්න ගිය ගමන් කම්මැලි කම කොහෙන් ගියද නෑ...
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    පිටරට කිව්වම කාර්මික අතින් දියුණු, ඇමරිකාව, බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ජර්මනිය, වගේම මලෙස්යියව, සිංගප්පුරුව, චීනය, කොරියාව, තායිලන්තය, වගේ රටවල යට සපෙක්ෂවත් අපේ අය පුදුම කම්මැලියි. හැබැයි වෙන රටකට රස්සාවක් කරන්න, පදිංචි වෙන්න, ඉගෙන ගන්න ගිය ගමන් කම්මැලි කම කොහෙන් ගියද නෑ...

    :yes::yes::yes::yes:
     
    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20
    " Whatever Business You Are In, Every Company Can Shoot For The Stars In Their Own Way "

    Sir Richard Branson, 4th Billionaire in UK