ෆින්ගාරා_Sports_ක්ලබ්
ෆින්ගාරා ක්ලබ් එකට බැඳෙන්න හිතුවෙ. රු. 45000/- ක් වගේ ගානක් ගෙව්වම ජිම් එකයි පූල් එකයි අවුරුද්දක් යනකම් ඕනෙම වෙලාවක පාවිච්චි කරන්න පුලුවන්. දෙල්කඳ හන්දිය කිට්‍ටුව තියෙන්නෙ. මේකෙ membership ගනිපු අය ඉන්නවද? මේ ගානට වටිනවද ඒකෙ තියෙන facilities?