‍ෆින්ගාරා_Sports_ක්ලබ්

bandarawithana

Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    ‍ෆින්ගාරා_Sports_ක්ලබ්

    ‍ෆින්ගාරා ක්ලබ් එකට බැ‍ඳෙන්න හිතුවෙ. රු. 45000/- ක් වගේ ගානක් ගෙව්වම ජිම් එකයි පූල් එකයි අවුරුද්දක් යනකම් ඕනෙම වෙලාවක පාවිච්චි කරන්න පුලුවන්. දෙල්කඳ හන්දිය කිට්‍ටුව තියෙන්නෙ. මේකෙ membership ගනිපු අය ඉන්නවද? මේ ගානට වටිනවද ඒකෙ තියෙන facilities? :)
     

    ReNamed

    Banned
    Apr 1, 2012
    656
    102
    0
    Carolina Avenue Brownsville, TX
    ගෙදර වලක් කපලා කළු ඉටිකොළයක් දාපන් යකෝ
    තොපිට මොන පූල්ද?


    waterproof-polyethylene-sheet-water-collection-pool-liner.jpg
     

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    gana wadie neh
    pool ekath loku na echchara

    පූල් එක නම් සෑහෙන්න ලොකුයි. සතියට දවස් දෙකක් වත් යනව නම්, ජිම් එකයි පූල් එකයි දෙකම නිසා ගාන ෂේප් නේද? ජිම් එකට instructor කෙනෙකුත් දෙනව කිව්ව.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,492
    25,783
    113
    මෙහෙමයි බන් , ඕකේ ලයිෆ් 100,000.00 වගේ වෙයි. Private instructor කතා සාර්තක නෑ, ඌට වෙනම 5 ක් වත් දුන්නොත් තමයි වැඩේ හරියටම වෙන්නේ.
     
    Last edited:

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    මෙහෙමයි බන් , ඕකේ ලයිෆ් 300,000.00 වගේ වෙයි. Private instructor කතා සාර්තක නෑ, ඌට වෙනම 5 ක් වත් දුන්නොත් තමයි වැඩේ හරියටම වෙන්නේ.

    Life membership 120,000/- ක් වගේ වෙන්නෙ.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,211
    67,580
    113
    Pool use karanna apiriya nedda ban.mata nan genu swim karanawa dekkama hena apriyay pool use karanna