‍ බ්‍ර‍ෙකින් නිවුස්- ජනවාරි 01 වෙනිදා සිට.....

TharushiKU

Member
Dec 2, 2016
1,560
106
0
Don'tCareWhatYouThink
අනේ බං ඔ්වට යටින් ගේම් යනව. ඉස්සර හලාල් කාලේ halal badge එක විතරක් ගහල තිබුණා. දැන් කොල පාට කොටුවක් මැද්දේ තිතක් තියෙනව. ඒ කියන්නේ සත්ත්ව කොටස් අඩංගු නැ. 100% vegitarian කියල.
halal badge එක තියෙන කාලේ ඔය තිත තිබුණේ නැ.
උන් උන්ගේ පැවැත්මට යටින් ගේමක් අරන් යනව.

Vegi mark eka thiyenne 2001 idala
https://en.wikipedia.org/wiki/Vegetarian_mark
 
May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
5844140-16x9-700x394.jpg
 
Last edited: