‍$$$ යාලුවනේ ලොකු උදව්වක් ඕනෙ... $$$

tnnera

Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    Bump karana reply karana hamootama thanks. Adata thaama rep ewarai, aai labuna gaman list eke piliwelata denawa.

    Thanks again
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඉස්කෝලේ ගැන හිතන්න එපා .. බලන්න ළමයාගේ දක්ෂතාවය දිහා :D ඒ ළමය තමුන්ගේ හැකියාවෙන් උපරිම ප්‍රයෝජන අරන් ...තමුන් ගිය පාසලේ නම්බුවත් රැකලා.. ඉතින් ඔය ළමයට A/L වලින් තමුන්ගේ පාසලෙන්ම ඉහලින්ම සමත් වෙන්න බැරි කමක් නෑ ..
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    ඉස්කෝලේ ගැන හිතන්න එපා .. බලන්න ළමයාගේ දක්ෂතාවය දිහා :D ඒ ළමය තමුන්ගේ හැකියාවෙන් උපරිම ප්‍රයෝජන අරන් ...තමුන් ගිය පාසලේ නම්බුවත් රැකලා.. ඉතින් ඔය ළමයට A/L වලින් තමුන්ගේ පාසලෙන්ම ඉහලින්ම සමත් වෙන්න බැරි කමක් නෑ ..

    Eaka nam attha machan, eath ethin Hama lamayama aasai ne thaman gia school ekata wadaa hoda school ekakata yanna, eakata sudusukam theyaddith chance ekak nati eka thamai hethata duka :(
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,698
    5,900
    113
    ඕකට ලක්ෂ 15 - 25 ත් අතර ගානක් යනව ... හොඳ results තිබුන කියල ගන්න එකා ගාන අඩු කරන්නේ නැත ... :yes::yes:
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    dan ara schools maaru karanna bari case 1k thiyenawa neda.
    e unata ape nangi kenekuta devi baalika hambuna.eya 7A s.but art karanna yana nisa wenna athi channce eka hambuna.science walata nan daaganna amaru wei.
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    dan ara schools maaru karanna bari case 1k thiyenawa neda.
    e unata ape nangi kenekuta devi baalika hambuna.eya 7A s.but art karanna yana nisa wenna athi channce eka hambuna.science walata nan daaganna amaru wei.

    Me sare ehema mokakakda wikaarayak natala theyanawa...Issellama yanna bari karala passe yanna puluwan karala.ea nisa lamai godak amaaruwe watila inne...
     
    maheerulz

    Member
    Jun 5, 2013
    587
    95
    0
    Maharagama
    ඉතින් A 9ක්‌ තියෙනවනම් වෙන කාගෙවත් උදව් මොකටද..?? කෙලින්ම application එකක් දාල යන්න පුළුවන්නේ.. :yes::yes: