ඇයි බන් පොලිසියට හමුදාවට පඩි අඩු? ඒ මිනිස්සුන්ට එක එකාට සවුත්තු වෙවී ජරාව කන්න වෙලා තියෙන්නෙ හරියට පඩියක් දෙන්නෙ නැති නිසානෙ.
මම නම් කියන්නෙ උපාදි නැති කෙනෙක්ට 150000 ක් වත්
සහ උපාදි තියෙන කෙනෙක්ට 250000 කින් වත් බේසික් දෙන්න ඕනෙ කියල.
ඊටත් වඩා කොලිෆිකේශන් තියෙනව නම් 300000 සහ 400000 විදිහට දුන්න නම් හරි.
දෙන්න පුලුවන් බන් රජයට ටැක්ස් එකතු කරල කොච්චර සල්ලි හම්බෙනවද.
ඒ මිනිස්සුන්ට දෙන පඩිය නිසා ගොඩක් නීතියෙ තියෙන ප්‍රශ්න නැති කරල වියනගරුක සහ යුක්තිගරුක ආරක්ශක අන්ශයේ වැඩ කරන කෙනෙක් හදාගන්න පුලුවන්.
පොඩි පඩි දුන්නම වෙන ක්‍රම වලින් සල්ලි හොයල බැලන්ස් කරන්න වෙනව.
උබල මොකෝ හිතන්නෙ?