‎Enrique ලංකාවට​ ආපු හැටි

HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    Rs.35000 ක් දීලා පිනිවැටෙන රෑක හිටගෙන එන්‍රික්ගේ දෙක බැලුවා වගේ.. :baffled::baffled:
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    තාම පටාන් ගත්තේ නැතෙයි. මක්කෙයි මෙච්චර වෙලා කොරන්නේ?
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    2z9gv9e.jpg

    28u31pu.jpg
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    ගියපු උන්ට වඩා ගියපු නැති අපිටයි රිදිලා තියෙන්නේ බලපන්කො කට්ටිය tweets එහෙම දාන දැමිල්ල :lol::lol: මට හිතෙනවා මම විතරද ගියේ නැත්තේ කියල
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    :dull:


    After Party තියා තියන එකවත් හරියට කරගන්න බැරුව ඉන්නේ. Enrique පලයන් ඉක්මනට නැත්තන් FCID එකට කැදවයි උඹවත් :dull:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ගියපු උන්ට වඩා ගියපු නැති අපිටයි රිදිලා තියෙන්නේ බලපන්කො කට්ටිය tweets එහෙම දාන දැමිල්ල :lol::lol: මට හිතෙනවා මම විතරද ගියේ නැත්තේ කියල

    :lol::dull:
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,364
    1
    4,065
    113
    Do not see International Conspiracy in this (like our MR supporters)
    He is a world renown singer, but I am not going to spend money for a show, but I respect the others who think differently.
    So, let them enjoy if they have money, irrespective of our likes or dislikes.
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    කොහොමද මෙහෙම හැදුවෙ...ෆොටෝශොප් ද...

    apo photoshope one na ban.... browser ekema tool thiyenne :P

    software engineers la nam dannawa... render una content makala type karanna witharai thiyenne... :lol:... kiyala dennada? :dull:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    apo photoshope one na ban.... browser ekema tool thiyenne :P

    software engineers la nam dannawa... render una content makala type karanna witharai thiyenne... :lol:... kiyala dennada? :dull:

    සාර්කැසම් කියල ගහපන් ගූගල් එකේ...
    ඉදා උබට
    28wl2pv.jpg

    ඉදා....
    2ezjtsl.jpg
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    :dull: meeta wada hodai 4to deka thunak arn damma nm

    ඌට මෙහෙ එච්චර ගානක් නැතුව ඇති බන්....නිකන් ටච් ඇන්ඩ් ගෝ වගේ සීන් එකක් මේක හෙට දවල් වෙද්දි වෙනරටකට යයි....මම හිතනව විදියට මෙහෙ ශෝ කරල ආදායමක් ගන්ඩ බෑ හරි හමන්... :dull: