ඇහුව ඇහුව මටනම් මෙලෝ රහක් නැ බන් ..එක එකාට එක එක ආතල් නේ තියෙන්නේ ..
ඌට මෙහෙ එච්චර ගානක් නැතුව ඇති බන්....නිකන් ටච් ඇන්ඩ් ගෝ වගේ සීන් එකක් මේක හෙට දවල් වෙද්දි වෙනරටකට යයි....මම හිතනව විදියට මෙහෙ ශෝ කරල ආදායමක් ගන්ඩ බෑ හරි හමන්...![]()

බිරිඳ, ජගතා, හපනා පත්තර 3නම රුපියල් 20.. කියවන්න පාට කරන්න පින්තූර කපන්න ඔකොටම 20යි.. පොඩි බබාගෙ විනෝදේ..
උඹ එන්නේ යක්කු ගස් නගින වෙලාවට නෙහ්...
1.5 hours ne tibila tiyenne anthimata![]()
![]()
35k dila ticket gatta unta nam
![]()
![]()


1.5 hours ne tibila tiyenne anthimata![]()
![]()
35k dila ticket gatta unta nam
![]()
![]()