‘ආහාර හිඟ වුණොත් තියෙන තැනකින් ගන්නවා‘ - හින්දානන්ද අලුත්ගමගේ

Hasitha22

Well-known member
  • Aug 28, 2021
    5,982
    5,225
    113
    ආහාර හිඟයක් ඇති වුණොත් ලෝකයේ සෑම රටක්ම සිදු කරන්නේ තියෙන තැනකින් ආහාර ද්‍රව්‍ය ලබා ගැනීම බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

    ලංකාවෙි ආහාර හිඟයක් ඇතිවිය හැකි බවට බොහෝ අය මත පළ කරන බව කී අමාත්‍යවරයා ඩුබායි මෙන්ම සිංගප්පූරුවේ වී වගා නොකරන නමුත් ඒ රටවල ජනතාව බඩගින්නේ ඉන්නේ නැතැයි ද කීය. හැම රටක්ම ආහාර හිඟයක් ඇති වුණොත් තියෙන තැනකින් ආහාර ද්‍රව්‍ය ලබා ගන්නා බවද කෘෂිකර්ම අමාත්‍යවරයා කීය.

    පොස්පේට් රාජ්‍ය සමාගමට වසර පනහක් පිරීම නිමිත්තෙන් කොළඹ වෝටර්ස් එජ්හි පැවැති උත්වයකදී අමාත්‍යවරයා මේ කරුණු සඳහන් කළේය.


    Lankadeepa
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    mu vage harahek

    Singapore valata pitin ganna dollar tiyenava,api anungen higa kanava dollar
     
    Last edited:
    • Wow
    Reactions: Hasitha22

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    සිංගප්පූරුව, ඩුබායි එක්ක සසදන්නේ, ඒත් ණයට dollars අරං import කරන්නේ ණය වාරික ගෙවන්නේ. 😂 😂 😂

    බයියන්ට ම හොඳයි.
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,356
    9,135
    113
    Around the world
    එහෙනම්, කාබනික රට එළවළු පළතුරු එහෙම කන්න ලාංකිකයින්ට වාසනාව උදා කළා