‘උද්දචිච මෝඩයෙක් රජ කරලා අපිට වෙච්චි දෙයක්’ – ධනසිරි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    @erozan @nicjosh83 @N A K A M U R A @2osama


    උද්දචිච මෝඩයෙක් රජ කරලා අපිට වෙච්චි දෙයක්. පොහොර නැතුව අස්වැන්න නැතුව අපි විනාසයි. තේ වගාව කාලම දැම්මා. මේවාඅපිට හොඳ පාඩම්’ යයි දෙහිවල ගල්කිස්ස නගර සභාවේ හිටපු නගරාධිපති ධනසිරි අමරතුංග මහතා සඳහන් කරයි.

    තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව කියා ඇත.

    හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත් කිරීම සඳහාත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බලයට පත්කිරීම සඳහා ධනසිරි අමරතුංග මහතා ප්‍රමුඛ පෙළේ කාර්යභාරයක් ඉටුකළ අයෙකි.

    1112.png

    1112.png
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    බයියෝ කොළඹ ලස්සන කරා කියලා, යුද්දේ කාලේ ආතතිය කියලා බයේ ඇමරිකාවට පැනලා ගිහින් එහෙ ෂෙඩ් එකේ තෙල් ගහපු එකෙක් ඉම්පෝර්ට් කරලා ජනාධිපති කරලා දැන් හැමෝම විඳවනවා
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,202
    13,918
    113
    පෘථිවිය
    බයියෝ කොළඹ ලස්සන කරා කියලා, යුද්දේ කාලේ ආතතිය කියලා බයේ ඇමරිකාවට පැනලා ගිහින් එහෙ ෂෙඩ් එකේ තෙල් ගහපු එකෙක් ඉම්පෝර්ට් කරලා ජනාධිපති කරලා දැන් හැමෝම විඳවනවා
    ඔව් එකෙන්ම ඒ කතාවට එකඟයි

    හැබැයි එහෙම කියල කට උලුප්පල, ඇඟිලි පොඩි කරලා බොක බොක ගගා අනුන්ගේ පඩික්කම් පුරවන ජෙප්පෝ නම් කොහොමත් එපා
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    ඔව් එකෙන්ම ඒ කතාවට එකඟයි

    හැබැයි එහෙම කියල කට උලුප්පල, ඇඟිලි පොඩි කරලා බොක බොක ගගා අනුන්ගේ පඩික්කම් පුරවන ජෙප්පෝ නම් කොහොමත් එපා
    එකඟයි මචන්. රට ගොඩ ගන්න ගැලපෙනම විරුවා රනිල් වික්කමසිංහ කියලා උබලත් පිලිගන්නව දැක්කම හිතට මාරම සතුටුයි බන්
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,202
    13,918
    113
    පෘථිවිය
    එකඟයි මචන්. රට ගොඩ ගන්න ගැලපෙනම විරුවා රනිල් වික්කමසිංහ කියලා උබලත් පිලිගන්නව දැක්කම හිතට මාරම සතුටුයි බන්
    ඔන්න ඉතින් කිරි කලේට ගොම දැම්ම
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,415
    13,340
    113
    33
    ෆින්ලන්ඩ්
    Danasiri Amarathunga 2018






    දෙහිවල, ගල්කිස්ස මහ නගර සභා බලප්‍රදේශයේ විවිධ ව්‍යාපෘති සිදුකිරීම වෙනුවෙන් අවශ්‍ය අනුමැතිය ලබාගැනීම සඳහා එම මහ නගර සභාවේ සභාපතිව සිටි ධනසිරි අමරතුංග මහතා විසින් විවිධ අවස්ථාවල අල්ලස් ලබාගෙන ඇති බවට දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය වෙත ලැබී ඇති පැමිණිල්ලක අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත යොමු කර ඇති බව වාර්තා වේ.
    ගල්කිස්ස හෙජාස් ජාත්‍යන්තර පාසලේ ගුරුවරු පිරිසක් විසින් දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයේ අංක ACC/BC/2015/161 යටතේ ගොනුකර ඇති මෙම පැමිණිල්ලට අනුව නගරාධිපතිවරයා විසින් එම පාසලේ පාලන අධිකාරයෙන් වරින් වර අල්ලස් ලබාගෙන ඇති බව එම පැමිණිල්ලේ සඳහන් වේ.
    දෙහිවල සරණංකර පාරේ ඉදිකරන ලද හෙජාස් ජාත්‍යන්තර පාසලේ නව සිව් මහල් ගොඩනැගිල්ලක සැලසුම අනුමත කරදීමේදී මෙන්ම පසුගිය ජනාධිපතිවරණයේදී ජනපති මහින්ද රාජපක්ෂගේ රුව ප්‍රදර්ශනය කිරීම සඳහා දැන්වීම් පුවරු සැකසීම වෙනුවෙන් පිලිවෙලින් රුපියල් ලක්ෂ පහක (රු. 500,000) සහ රුපියල් ලක්ෂ දහයක (රු. 1,000,000) මුදලක් එම පාසලේ විදුහල්පතිගෙන් අල්ලස් වශයෙන් ලබාගෙන ඇති බව එම පැමිණිල්ලේ සඳහන් වේ.
    මෙම ගනුදෙනු, පාසලේ අධ්‍යක්ෂවරු දෙදෙනාගේ හා විදුහල්පතිනියගේ බැංකු ගිනුම් පරීක්ෂා කිරීමෙන් අණාවරණය කර ගත හැකි බවද දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය විසින් අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිස වෙත ලබාදී ඇති ලිපිගොනුවේ තවදුරටත් වාර්ථා වේ.
    නගරාධිපතිවරයා විසින් බල ප්‍රදේශයේ පුද්ගලයන්ගේ කටයුතු කර දිම වෙනුවෙන් අල්ලස් ලබා ගනිමින් සහ දේශපාලන කටයුතු කිරීම සඳහා තනතුර භාවිතා කර මුදල් ලබා ගනිමින් සභාපති තනතුරේ ගෞරවයට හානි වන අයුරින් කටයුතු කර ඇති බවට දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය විසින් සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති අතර අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිසම වෙත යොමුකර ඇති ලිපි ගොනුවේ නිරීක්ෂණවල ඒ බව සඳහන් වේ.
    ඉහත කරුණු පිළිබඳව ඉදිරි පරීක්ෂණ කටයුතු සිදු කිරීම සඳහා දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය මගින් සිදුකරන ලද අධ්‍යයන වාර්ථාව 2015.05.11 දින අල්ලස් හෝ දූෂණ විමර්ෂන කොමිසන් සභාව වෙත යොමු කර ඇතත් ඊට අදාලව ගෙන ඇති ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මෙතෙක් කිසිවක් වාර්තා නොවේ.



    පසුගියදා නිමාවට පත් වූ ‘ඩාන්ස් ස්ටාර්ස් ඩාන්ස්’ වැඩසටහනේ අවසන් වටයේදී මේනකා පීරිස් රඟ දැක් වූ නර්ථනය පිළිබඳව එම වැඩසටහනේ නිවේදකයා අමාත්‍ය මර්වින් සිල්වාගෙන් විමසා සිටි අවස්ථාවේදී ඇමතිවරයා උපහාසය දැනවෙන ආකාරයට පවසා සිටියේ,
    ‘‘මේනකාගේ නර්ථනයන් පිළිබඳව මට අපේ ධනසිරි හැම වෙලාවෙම කියවනවා’’ යනුවෙනි.

    දෙහිවල - ගල්කිස්ස හිටපු නගරාධිපති ධනසිරි අමරතුංග මේනකා පීරිස්ගේ තදබල රසිකයෙකු වී ඇති බව ‘පැපරාසියාට’ වාර්තා වන අතර, අවසාන තරඟයේදී ඇයව දිනවීම සඳහා ධනසිරි ඇයට සිම් කාඞ්පත් 5,000 ක් ලබාදී ඇති බවත්, ඊට ප‍්‍රතිඋපකාරයක් ලෙස ළඟදී පැවැත්වීමට නියමිත දෙහිවල - ගල්කිස්ස සහ කොළඹ මහනගර සභා මැතිවරණයන්හිදී එක්සත් සන්ධානයේ මැතිවරණ වේදිකාවට පැමිණ ආණ්ඩු පක්‍ෂයේ කණ්ඩායමට සහයෝගය පළ කරන ලෙස හිටපු නගරාධිපතිවරයා මේනකා පීරිස්ගෙන් ඉල්ලා ඇති බව වැඩිදුරටත් වාර්තාවේ.

    සෙස්ස පස්සට.....
     

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,065
    1,021
    113
    @erozan @nicjosh83 @N A K A M U R A @2osama


    උද්දචිච මෝඩයෙක් රජ කරලා අපිට වෙච්චි දෙයක්. පොහොර නැතුව අස්වැන්න නැතුව අපි විනාසයි. තේ වගාව කාලම දැම්මා. මේවාඅපිට හොඳ පාඩම්’ යයි දෙහිවල ගල්කිස්ස නගර සභාවේ හිටපු නගරාධිපති ධනසිරි අමරතුංග මහතා සඳහන් කරයි.

    තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව කියා ඇත.

    හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත් කිරීම සඳහාත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බලයට පත්කිරීම සඳහා ධනසිරි අමරතුංග මහතා ප්‍රමුඛ පෙළේ කාර්යභාරයක් ඉටුකළ අයෙකි.

    1112.png

    1112.png
    ධනසිරිය ගෙන් අහපන් සමුපකාර සංවර්ධන බැංකුවේ තිබ්බ සල්ලි වලට මොකද උනේ කියල. මම දන්න මනුස්සයෙක් ෆික්ස් දාල දැන් සල්ලි නෑ කියනවලු ඇහුවම. කතාව යන්නේ ධනසිරිය අරගෙන කියල. ... ඌ රහත් වෙලාද ඉන්නේ කියල අහපන්. හැමෝම එකයි යකෝ ලොකු එවුන් පොඩි එවුන් ඔක්කොම අපිට කෙලවන එක කරන්නේ.
     
    • Haha
    • Like
    Reactions: Dotex and SLK_sri

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    ගූ නාපු එකෙකුත් ඉන්නවා ඔන්න :-D:unsure:

    ගූ කාපු හුත්තිගේ පුතෙකුත් ඉන්නේ.. ලොල් :ROFLMAO::ROFLMAO:

    තොල්කයෙකුත් ඉන්නවා @Xi Jinping @SLK_sri
    ගු කන එවුන් එකටමයි සෙට් වෙන්නේ

    gedara ammata wadakuth naha...


    උබේ අම්ම නං හොඳට පුකේ අරින්න තමයි සෙට් වෙන්නේ වත්තේ කොල්ලන්ට 🤮🤮🤮