‘උසාවිය නිහඬයි’ චිත්‍රපටයේ සත්‍ය කතාව දිග&#352

waligamaya

Well-known member
  • ලංකාවේ සිදුවන දේවල් දෙස බැලු විට මෙය සිදුවිය හැක්කක් වුවද එවැන්නක් සිදුවුණා යන්න සැබවින්ම විශ්මය ජනකය. :(:(:(:no::no:

    මෙවනිදේ ලංකාවේ සිසුවෙන් අතර කේදය නම් බහුතරය මේවා ගැන හාන්කවිසියක් නොදන්න අතර පිළිනොගනී. ඔවුන් සිතන්නේ තවමත් මෙය සුරම්යවූ සිහින් දේශය කියයි. :(:(:frown::frown:
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    මෙන්න කෙක තමයි බොහොම හිත වේදනා. මේවගේ අසුචි ගොඩවල් තමන්ගේ කුණු ගද ගහන ජීවිතය සමාජය ඉදිරියේ සුද්ද කරගන්න යොදා ගන්නේ ජාතිහිතෙෂි බව හා අගම. මේවගේ උන් හැම එකාමටම සුදුහුණු ගාන චිවරදරින් ඉනවා. බලවත් ප්‍රශ්නය ඒ චීවර දරියා වටේ අන්ද බක්තික මිනිසුන් පිරිසක් ඇතිවෙන එක

    මෙවනිදේ ලංකාවේ සිසුවෙන් අතර කේදය නම් බහුතරය මේවා ගැන හාන්කවිසියක් නොදන්න අතර පිළිනොගනී. ඔවුන් සිතන්නේ තවමත් මෙය සුරම්යවූ සිහින් දේශය කියයි. :(:(:frown::frown:

    මේ රටවල් පිරිහෙන්නේ සහ බලවත්තු හොරා කන්නේ මිනිස්සුන්ගේ මේ හැසිරීම නිසා. චීවරධාරියෙක් ඉස්සර උනාම පොලිසියත් බයයි.
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644

    100% agreed