ඔකපතන ඕනවට වඩා ගියා නේද? දරුවො අතරට එක් ගොඩක් වැරදි විදිහට ගිහින්. සතියකට කලින් සිද්ධියක් මේ. ඉස්කෝලවල ක්‍රීඩා උත්සව කාලෙනෙ මේ. අක්කගේ පුතාගේ ක්‍රීඩා උත්සවේ බලන්න ගිහින් හොදම නිවාසේ තෝරද්දී ලග හිටපු අවුරු9 විතර පොඩි කොල්ලෙක් කියනවා අර ඔකපතන ඉස්කෝලේ ලමයි මරු නිවාස ටිකක් හදලා තිබුනලු. පොඩි උන්ට මේකේ ඇත්ත බොරුව තේරුම් ගන්න බැරුව කාලයක් යද්දි ඉබේම ඇත්තක් වෙනවා. පොඩ්ඩක් හිතලා බලපන් සෙනගක් මැද පොඩි එකෙක් ඔය සින්දුව කිව්වනම්?

