‘ඔකපතන’ විදුහලට වැඩ වරදියි

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    okapathana-2.jpg

    අවුරුදු ගීතයක් විකෘති කර, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය කිරීම පිළිබඳව සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

    සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ උපදෙස් මත මෙම පරීක්ෂණය ආරම්භ කර ඇති බවයි වාර්තා වෙන්නේ.

    රෝහණ බැද්දගේ මහතා විසින් ගායනා කරන අවුරුදු ගීතයක් එලෙස විකෘති කර තිබෙනවා.

    මෙම ගීතය ඔකපතන විද්‍යාලය නමින් පවත්වාගෙන යන Facebook පිටුවේ පළ කර තිබුණා.

    සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා සඳහන් කළේ, විකෘති කළ ගීතය සමාජ මාධ්‍යයට මුදාහැරි පුද්ගලයින් පිළිබඳව සොයා බලා වාර්තාවක් දෙන්නැයි, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට උපදෙස් දුන් බවයි.

    ඒ අනුව අදාළ ගීතය විකෘති කළ පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව, සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා ප්‍රකාශ කළා.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827

    Wena wada nathnam hondai.
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    මේව හොඳ වැඩ. මොන video එක play කරත් ඔය මගුල් සින්දුව දාල තිබුන අප්පිරියාවක් වෙලා තිබ්බෙ. ඇට තලන්න ඕන ඕක කරපු උන්ගෙ.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මේව හොඳ වැඩ. මොන video එක play කරත් ඔය මගුල් සින්දුව දාල තිබුන අප්පිරියාවක් වෙලා තිබ්බෙ. ඇට තලන්න ඕන ඕක කරපු උන්ගෙ.
    කරපු උන්ගෙ නෙවේ තලන්න ඕන.
    Share කර කර පුක දීපු අඩු කුලේ උන්ගෙ
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ආසාවට tax වියදම් කරන්න අමාත්‍යංශ හදනවද
    සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, ක්‍රීඩා අමාත්‍යාංශය, ආගමික අමාත්‍යාංශය වගේ සේරම අහෝසි කරන්න ඕන දේවල්
     
    Capak Gamuthe

    Well-known member
  • Jan 17, 2024
    530
    988
    93
    සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ට තරු පෙන්නෙ ඔක පතන විද්‍යාලීය ආදි සිසුන් ඇවිල්ලා පෝලිමට තියන් "කේ පුරිද්දි" තමයි. :baffled:

    " රි කැලියක්" මූනට දාල උගුරටම ඔබද්දි තේරෙයි සොන්න්නලුවට! :baffled: පොර ටොක් දුන්නට "රැවුලට පාට" ගහගන්නවත් පන නෑ. මහ "න නැති කොකෙක්" :baffled:
     
    Last edited:

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    thatta wesige puththu kaha redda porawan pansal asse badu gahala, kollo gahala, 3some dala, horaka karala mona tharan සංස්කෘති kewada??
    owa weddi විදුර වික්‍රමනායක uge ammata hukagenada hitiye???
    gnanasara karanna ona dewal serama karanakan විදුර වික්‍රමනායක pakakada kare??

    @N A K A M U R A @2osama mehe waren wesige putho
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    බුද්ධශාසන හා සංස්කෘතික කටයුතු ඇමති විදුර වික්‍රමනායක තම වැඩිමල් සහෝදරිය සමග බහින්බස්වි පහරදීමක් සිදු කිරීමෙන් පසු 2019 වසරේ අත්අඩංගුවට පත්ව සිටියේය.
    2018 වසරේදී නිවසේ සිදුවූ බහින්බස්වීමකදී ආරවුලක් ඇති වූ අතර

    එවක මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා කියා සිටියේ තම සේවාදායකයා චෝදනාවලට නිවැරැදිකරු බවය.

    තම සහෝදරියට අපයෝජනය කිරීම, තර්ජනය කිරීම සහ පහරදීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියංකා ලියනගේ මහත්මිය ඒ අනුව නියෝග කර තිබුණි.රුපියල් 25,000ක ශරීර ඇප මත මුදා හැර තිබුණි.
     
    Capak Gamuthe

    Well-known member
  • Jan 17, 2024
    530
    988
    93
    ආසාවට tax වියදම් කරන්න අමාත්‍යංශ හදනවද
    සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, ක්‍රීඩා අමාත්‍යාංශය, ආගමික අමාත්‍යාංශය වගේ සේරම අහෝසි කරන්න ඕන දේවල්
    පුකට පයින් ගහලා එලවන්න ඕනා! :growl:
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ආසාවට tax වියදම් කරන්න අමාත්‍යංශ හදනවද
    සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, ක්‍රීඩා අමාත්‍යාංශය, ආගමික අමාත්‍යාංශය වගේ සේරම අහෝසි කරන්න ඕන දේවල්
    ඉස්සර මහින්දයා ඇමතිකම් දීලා දීලා දාන්න නම් නැතුව කාර්‍යභාරයක් නැති ඇමති කියලා එකකුත් තිබ්බා.
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    #ThankYouRanil #PowerOfRanil

    ලංකාවෙ ලොකුම ප්‍රශ්නයක් රනිල් මැතිතුමාගේ ප්‍රදානවයෙන්, විදුර මැතිතුමාගේ උපදේශකත්වයෙන් විසදෙනව වගේ යාලුවනේ........... අපි හරිම වාසනාවන්තයි.
     
    Capak Gamuthe

    Well-known member
  • Jan 17, 2024
    530
    988
    93
    බුද්ධශාසන හා සංස්කෘතික කටයුතු ඇමති විදුර වික්‍රමනායක තම වැඩිමල් සහෝදරිය සමග බහින්බස්වි පහරදීමක් සිදු කිරීමෙන් පසු 2019 වසරේ අත්අඩංගුවට පත්ව සිටියේය.
    2018 වසරේදී නිවසේ සිදුවූ බහින්බස්වීමකදී ආරවුලක් ඇති වූ අතර

    එවක මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා කියා සිටියේ තම සේවාදායකයා චෝදනාවලට නිවැරැදිකරු බවය.

    තම සහෝදරියට අපයෝජනය කිරීම, තර්ජනය කිරීම සහ පහරදීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියංකා ලියනගේ මහත්මිය ඒ අනුව නියෝග කර තිබුණි.රුපියල් 25,000ක ශරීර ඇප මත මුදා හැර තිබුණි.
    අඩේ ඒ කියන්නෙ ලන්කාවෙ "බුද්ධශාසන හා සංස්කෘතික කටයුතු ඇමති" වෙන්න තියෙන හොදම සුදුසුකම පොරට තියෙයිනෙ. "තම සහෝදරියට අපයෝජනය කිරීමේ චෝදනාව" :baffled:

    මෙවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි! :love: :D
     
    Last edited:

    Similar threads