‘ගෝඨා නැවත රජ වෙනවා.. ඔහුගේ දෛවය වළගම්බා රජුට සමානයි…’- අධ්‍යාත්මවේදියෙක් අනාගතය කියයි…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    Anyway interesting to see what is happening next😄

    monawa wennada, as usual basil will play the game behind screen and ruine the country.

    පොහොට්ටුවේ මන්ත්‍රී ලා එකතු වෙලා හෙට උදේට දෝෂාියෝගයට ක් ගෙනාවොත් ඔයාගේ රනිල් විරුවා ගෙදර 🤣🤣
    පොහොට්ටුවේ මන්ත්‍රී ලා එකතු වෙලා genapu ranilta දෝෂාියෝග genakan bala inna theri daara baiyek
    loweth wenne nethi dewal ban owa

    ------ Post added on Aug 21, 2022 at 6:28 AM
     

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,206
    957
    113
    සමස්ථයක් විදියට කියන්න තියෙන්නෙ රාජපස්සලා රටටම සාපයක් කියල තමා................

    මැරිලත් අවතාරයක් වෙලා හරි ඕකෙ ලගින්නෙ කොහොමද කියල හීන දකින එවුන්...
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    gotha 24th lanakawata enakota pili ganna airport ekata loku senagak genna plan karanawalu. meda sare baiyanta muthurajawela wawe nanna wei wage
     
    • Haha
    Reactions: IMMuhandiram

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    අධ්යාත්මවේදී මහත්මයත් රාජ්ජ විරෝධිකියාල රනිල් සර් තස්ත්‍ර වැලැක්වීම් පනත යටතෙ දවස් 90කට ඇතුලට දායි ද දන්නෑ...
    🤭🤭🤭


    gotha 24th lanakawata enakota pili ganna airport ekata loku senagak genna plan karanawalu. meda sare baiyanta muthurajawela wawe nanna wei wage

    Apith yano erozan ayyala ekka. ikkanata list ekata nam deepan demand wedi seat nathi weyi book karapu Bus eke. Sar ta kanna bonna mokuth genna epa okkoma jathi bara aran ewarai dan. 😊
    ------ Post added on Aug 21, 2022 at 6:52 AM
     
    • Haha
    Reactions: SLK_sri

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,007
    40,919
    113
    If Ranil openly says Aragalaya is illegal, by saying it is illegal, Ranil accepts that he is holding Presidency where he has no proper right. It proves Gota is a victim of said illegal act. So Ranil is binding to restore real man who has legitimate public mandate in the deserved post.
    On the other hand if Gota is not claiming it was illegal act and he evacuated the country only due to threat, it shows he accepts aragala is Democratic act of common public. If so, he is accepting he himself also wrong off the public and man of failure .
    If Gota says Aragalaya is illegal and he left the country due to threat then Ranil has moral responsibility to handover post if he is truly democrat.

    Anyway interesting to see what is happening next😄
    ඕ වැරදියි තමයි. පුළුවන් නම් ගනින්. මීට රනිල්.
     
    • Haha
    Reactions: IMMuhandiram

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,640
    100,901
    113
    Tiger වෙන්න එපා බං

    මම ඔතැන කියලා තියෙන්නේ ව්‍යවස්ථාවේ තියෙන දෙයක්
    උබත් Tiger වෙන්න එපා බං


    මාත් කියල තියෙන්නෙ පොහොට්ටුවන්ගෙ කැපෑසීටි එක
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    රනිල් ගෝටව රටෙන් ඈත් කරල තියන්න ට්‍රයිකරේ එත් හරි ගියෙ නෑ දැන් ඉතින් ආවම ප්‍රසන්නය ජොනිය රත්තරන් ගෝටගෙ පස්සෙන් වැටෙයි මොන යාගයක් කරල හරි ආයි ගමු කියල මොකද රනිල් මුන්ට ඇමතිකම් දුන්නට පයිසෙකට මුන්ව ගනන් ගන්නැති නිසා මුන් දෙකේ කොලේට වැටිල ඉන්නෙ රනිල් ගෙ කකුල්ගාව.ඇමතියො උනාට සාගලල අකිලල රන්ගේල රවීල වජිරල ඉස්සරහ කිචවෙලා උන්ගෙ බෙරේට නටන්න මුන්ට අමාරුයි 😂
     
    • Wow
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    රනිල් ගෝටව රටෙන් ඈත් කරල තියන්න ට්‍රයිකරේ එත් හරි ගියෙ නෑ දැන් ඉතින් ආවම ප්‍රසන්නය ජොනිය රත්තරන් ගෝටගෙ පස්සෙන් වැටෙයි මොන යාගයක් කරල හරි ආයි ගමු කියල මොකද රනිල් මුන්ට ඇමතිකම් දුන්නට පයිසෙකට මුන්ව ගනන් ගන්නැති නිසා මුන් දෙකේ කොලේට වැටිල ඉන්නෙ රනිල් ගෙ කකුල්ගාව😂
    මොන මගුලකට බන් උන් ගෝතට සෙට් වෙන්නෙ
    මොකද ඌට ආයේ මේ රටේ ඡන්දයක් දිනන්න පුලුවන්
    කියලද ?
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මොන මගුලකට බන් උන් ගෝතට සෙට් වෙන්නෙ
    මොකද ඌට ආයේ මේ රටේ ඡන්දයක් දිනන්න පුලුවන්
    කියලද ?

    වෙනදේකට නෙවෙ හිතේ අමාරුවට.
    කන්න දුන්නට වජිරල වගේ උන් ඉන්න රනිල් ටීම් යට බැගැපත් වෙලා බව්වො වගේ දන්කුඩ කාගෙන ඉන්නකොට හිගන්නො ගානට මනස කඩන් වැටෙනවා මොනා උනන් අනුන්ගෙ යටතේ ඉන්නෙ. ඒකයි පිදුරුගහෙත් එල්ලෙන්නෙ😄
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කොහොමත් පොහොට්ටුව නැවත දිනනව, අරගලේ බලු උනා රනිලගෙ පුක ලොවපු ගමන් පොන්න කාදිනල ගූ උනා පාස්කුව අමතක කරල රනිල එක්ක නිදිවැදිය ගමන්, දැන් අරගලේට පුක දුන්න උන් හොයාගන්ඩත් නැ ඔක්කොක හැගිලා විලි ලැජ්ජවට,
     
    • Wow
    Reactions: IMMuhandiram

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    කොහොමත් පොහොට්ටුව නැවත දිනනව, අරගලේ බලු උනා රනිලගෙ පුක ලොවපු ගමන් පොන්න කාදිනල ගූ උනා පාස්කුව අමතක කරල රනිල එක්ක නිදිවැදිය ගමන්, දැන් අරගලේට පුක දුන්න උන් හොයාගන්ඩත් නැ ඔක්කොක හැගිලා විලි ලැජ්ජවට,

    අරගලේ පැසිස්ට්වාදී ප්‍රජාත්‍රන්තවිරොධී කියල රනිල්ම කියනවා නම් ගෝට ආයි තිබ්බ තනතුර ඉල්ලන්නැද්ද තමන් අයින් උනේ කැමැත්තෙන් නෙවේ අයුතු නීති විරෝදි බලපෑමටයි ගියෙ කියල.. රනිල් සාක්කි
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,399
    113
    වෙනදේකට නෙවෙ හිතේ අමාරුවට.
    කන්න දුන්නට වජිරල වගේ උන් ඉන්න රනිල් ටීම් යට බැගැපත් වෙලා බව්වො වගේ දන්කුඩ කාගෙන ඉන්නකොට හිගන්නො ගානට මනස කඩන් වැටෙනවා මොනා උනන් අනුන්ගෙ යටතේ ඉන්නෙ. ඒකයි පිදුරුගහෙත් එල්ලෙන්නෙ😄
    මොන පිස්සුද බන් ... රනිල හොල්ලන්න වෙන්නෙ නෑ ආයෙ ... පොහොට්ටුවත් දෙකට කඩල කෑල්ලක් රනිල් ගන්නව ... කොහොම හරි 2/3 කඩා ගත්ත නම් අයෙ ඌට බය වෙන්න දෙයක් නෑ ... කොහොමත් පර්ලිමෙන්ට් එකෙ වාර අවසාන කරන්න බලය තියෙනව රනිලට ... මොකක් හරි ජිල්මාර්ට් එකක් දාල ඕක ඇදගෙන යනව පර්ලිමෙන්ට් එක විසුරුවන්න පුලුවන් ලීගල් දවස වෙනකන් ... ඒ කියන්නෙ 2024
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    68
    Albuquerque, New Mexico
    ගෝටාට ආයෙ තනතුර හම්බ වෙනව කියන්නට තර්කයක් තියෙනවා.

    මෙහෙම හිතමු...රනිල්ගෙ ප්‍රධාන බේසිස් එක තමයි ප්‍රජාත්‍රන්ත්‍රවාදය ,පැසිස්ට් වැඩ කරනවට විරෝදී බව..රනිල් කියන විදිහට හොදේ

    රනිල් කියනව අරගලේ පැසිස්ට් නිතිවිරෝධී කියලත්...

    එහෙම කියන්නෙ නිකන් මිනිහෙක් නෙවෙ මේ රටේ ජනාදිපති
    එතකොට ගෝටගෙ පැත්තෙන් කොහොමද ??

    රනිල් එනම් මේ රටේ දැනට ජනාදිපතිතනතුර දරන කෙනාම කියනවා එදා 9 වෙනිද අරගලේ පැසිස්ට් නිති විරෝදි ප්‍රජාත්‍රන්ත්‍ර විරෝධ් කියලම...
    එනම් ගෝටට ඉල්ලා අස්වෙන්න කියල තියෙන්නෙ නිති විරෝධී උත්සාහයක උන්න පැසිස් කන්ඩායමක් ඒ අනුව රටත් රටේ පොදු බේරාගැනීමත් උදෙසා ඒ තමන්ට ඉල්ලා අස්වෙන්න ආපු නීති විරෝධි අයුතු තර්ජනේට අස්වුනා මිසක් ඒක සැබෑ කැමතෙත් අස්වීමක් නෙවේ කියන්න පුලුවන්.

    එනම් ඉල්ලා අස්වීම උනේ අයුතු බලපෑමක් නිසා කියන වග..හරියට කොල්ලකාරයො අහින්සක මිනිස්සු ප්‍රාණ ඇපයට අරන් ඉන්න වෙලාවක කෙනෙක්ට ගන්න වෙන තිර්‍රනයක් වගේ එකක්.
    ඒනිසා මූලික අයිතිවාසිකම් නඩුවකින් තමන්ට උන අගතියට ආපසු ඒ තනතුරේ පිහිටුවන්න ඉල්ලිය හැකියි ආපු ගමන්.
    රනිල්ගෙ අරගලේ වැරදියි ඒක පොදු ජනයගෙ පොදු ක්‍රියාකරිතවයක් නොවේ කියන කියමෙන නිසා රනිල්ම ඒක අනීතික අරගලයක් කියනවනම් රනිල්ට යුතුකමක් සහ සදාචාරත්මක බැදීමක් එනව ඒ අසාධාරනයට හෝ බලපෑමට ලක්වි වින්දිතය උන කෙනාට හිමි තනතුර ආයෙ ස්වෙච්චාවෙන්ම බාරදෙන්න.

    මෙහෙම සිද්දියකට දැනට නීතියෙ ප්‍රතිපාදන නැන්නම් ඒත් අලුත් කේස් ලෝ එකක් බිහි වෙලා හරි යමක් වෙන්න වෙනවා ඔය කියන පසුබිම තුල.

    මේ තර්කයට බේස් වෙන්නෙ රනිල් කියන අරගලේ පොදු ජනයගෙ උවමනාවට නෙවෙ පැසිට් කල්ලියක උස්සාහයක් කියන පසුබිමට සාපේක්ශව මිසක් සැබැ පොදු ජන අභිලාශයට අනුව නෙවේ.ගෝටට ආයෙ දෙන්න ඕන නෑ කියල කියනවනම් කියන්න වෙන්නෙ ඉස්සෙල්ල අරගලේ ඇත්තම පොදු මහජන නැගිටීමක්ය කියන එක පිලි අරන් ඉවර වෙලයි.
    -FB

    Ranil da gota da???:D
    එහෙම කරන්න බැහැ. ඉල්ලා අස්වීමේ ලිපියේ අරගලය ගැන සඳහනක් නැත්නම් අස්වුනේ මොකක් නිසාද? එක නිසා උසාවියට ඔප්පු කරන්න බැහැ අස්වුනේ අරගලය නිසා කියල, අරගලයක් කරලා ජනාධිපති අස්වෙන්න වුනා කියල ගෝටා ඔප්පු කරන්න ඕන. ඉතින් ගෝටාට නඩු දාල ආයේ පත්වෙන්න බැහැ
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    එහෙම කරන්න බැහැ. ඉල්ලා අස්වීමේ ලිපියේ අරගලය ගැන සඳහනක් නැත්නම් අස්වුනේ මොකක් නිසාද? එක නිසා උසාවියට ඔප්පු කරන්න බැහැ අස්වුනේ අරගලය නිසා කියල, අරගලයක් කරලා ජනාධිපති අස්වෙන්න වුනා කියල ගෝටා ඔප්පු කරන්න ඕන. ඉතින් ගෝටාට නඩු දාල ආයේ පත්වෙන්න බැහැ

    නීතියෙ අයුතු බලපෑම(Undue influence) , උත්තර්ජනය කියල දේවල් තියෙනවා ඒවගෙ බලපෑම් නිසා ගත්තු තීරන පස්සෙ හරවන්න පුලුවන් කොහොම උනත් එහෙම කේස් එකක් Supreme court ගියොත් ඒක ලෝකෙ ඉතිහසයට යන Case law වෙනවා.
     

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    මේ වගේ මානසික ලෙඩ තියෙන උන්ට platform එකක් හදලා දෙන youtube හිඟන්නොන්ට ගහන්න ඕනි ඔක්කොටම කලින්. ඊට පස්සේ ගහන්න ඕනි මේවා පිලිගන්න ගොන් හැත්තට.
     
    • Haha
    Reactions: IMMuhandiram

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මේ වගේ මානසික ලෙඩ තියෙන උන්ට platform එකක් හදලා දෙන youtube හිඟන්නොන්ට ගහන්න ඕනි ඔක්කොටම කලින්. ඊට පස්සේ ගහන්න ඕනි මේවා පිලිගන්න ගොන් හැත්තට.

    Ethakota Gota ayeth President wen nadda??? Methumage anawaki 100% hari kiyalai kiyanne. August 24 balawath lu
     

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,206
    957
    113
    කොහොමත් පොහොට්ටුව නැවත දිනනව, අරගලේ බලු උනා රනිලගෙ පුක ලොවපු ගමන් පොන්න කාදිනල ගූ උනා පාස්කුව අමතක කරල රනිල එක්ක නිදිවැදිය ගමන්, දැන් අරගලේට පුක දුන්න උන් හොයාගන්ඩත් නැ ඔක්කොක හැගිලා විලි ලැජ්ජවට,
    අනිවා දිනනවා... නැත්තම් රස්සාවට කෙල වෙනව නැද්ද මචන්......